මචන්ලා උපෙදෙසක් අවශ්‍යයි

icewiz

Well-known member
  • Dec 19, 2023
    2,401
    3,207
    113
    Age 22ka ekek AL krla therumak nadda?
    (2023 AL nwei 2024 thma liyanna wenne)

    Man first shy withrai liwwe maths walin. s3 thynwa first eke.
    Ita psse podi job ekk kra aurudu 2k.(bank eke masa6 , adurna shop ekkai)

    Dan therenwa wena krnna deyak na ahana ahana eka campus ho mokakhri path ekaka.

    Private degree krnnath wathkmak na..
    Paulen mokuth wathkamak labenneth na.
    Automobile wge ewata asath na(german tech, ect.)

    එතකොට 2024 AL ලියනව නම් 23න් campus ynna wenne. Out weddi 27i.

    හිතාගන්න බැ කරන්න දෙයක්.මගේ දැනුමට අනුව ආය ඒලෙවල් කරන එක හොදයි කියල හිතෙනවා.(කරනවනම් full time ඒකම කරන්න පුළුවන්)
    උපදෙසක් ඕනේ
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    කැම්පස් යන්ඩම ලියපන් ඒනම්. මුලදි එන ගැම්ම පස්සෙ නැතිවෙන එකයි අවුල
    රහල් නම් 30 වෙලත් මේපාරත් ඒලෙවල් ලියනවා. ඌවගේ වෙන්නම් එපා
     
    • Like
    Reactions: icewiz

    icewiz

    Well-known member
  • Dec 19, 2023
    2,401
    3,207
    113
    oy thiyenne option ek
    නින්ද යන්නෙත් නෑ මේ දවස් වල ඕක හිතලා
    මට එකම ප්‍රශ්නේ වයස. මගෙ වයසේ උන් 3/4th year ඉදි මම යද්දි.
    වෙන ඔප්ෂන් එක්කුත් නැති එකේ වයස ගැන හිතලත් බෑ ඉතින්
    Japan plyn. AL karala therumak na
    ඒ කොහොමද bro
    රජයෙන් යවන සීන් එකද (ssw)

    කැම්පස් යන්ඩම ලියපන් ඒනම්. මුලදි එන ගැම්ම පස්සෙ නැතිවෙන එකයි අවුල
    රහල් නම් 30 වෙලත් මේපාරත් ඒලෙවල් ලියනවා. ඌවගේ වෙන්නම් එපා
    Krnawa nm hariyata krnwa, naththan nokrama innwa
    ------ Post added on Dec 19, 2023 at 5:17 PM
     
    icewiz

    Well-known member
  • Dec 19, 2023
    2,401
    3,207
    113
    S3I NM BIT KRNN
    මෙහෙම එකක් තියනවා බිට් කරනව නම් ඒකටත් මම සල්ලි හොයාගන්න තව මාස 6ක්වත් ඉන්න වෙනවා.

    ඒලෙවල් කරත් ඒ කාලෙම යයි
    Only do A/L if you can give your 100% commitment to it. Otherwise you are wasting another year.
    ඇත්ත.
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    උබට ශුවර් නං ඕන නං කරපං 22 එච්චර අවුලක් නැහැ.
    S3I NM BIT KRNN
    මේකත් හොඳයි

    මෙහෙම එකක් තියනවා බිට් කරනව නම් ඒකටත් මම සල්ලි හොයාගන්න තව මාස 6ක්වත් ඉන්න වෙනවා.

    ඒලෙවල් කරත් ඒ කාලෙම යයි

    ඇත්ත.
    මාස 6 පුළුවන් නම් කරපං වටිනවා
    ------ Post added on Dec 19, 2023 at 5:38 PM
     
    • Like
    Reactions: icewiz

    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,919
    3,407
    113
    maths karala s3 k tiyenwa kiyanne ubata loweth commerce karala campus giyahaki hariyata wade kara gattoth :yes: S1 k tibila commerce walin hoda rank ekak dapu yaluwek innwa
     
    • Like
    Reactions: icewiz

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,974
    35,910
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Age 22ka ekek AL krla therumak nadda?
    (2023 AL nwei 2024 thma liyanna wenne)

    Man first shy withrai liwwe maths walin. s3 thynwa first eke.
    Ita psse podi job ekk kra aurudu 2k.(bank eke masa6 , adurna shop ekkai)

    Dan therenwa wena krnna deyak na ahana ahana eka campus ho mokakhri path ekaka.

    Private degree krnnath wathkmak na..
    Paulen mokuth wathkamak labenneth na.
    Automobile wge ewata asath na(german tech, ect.)

    එතකොට 2024 AL ලියනව නම් 23න් campus ynna wenne. Out weddi 27i.

    හිතාගන්න බැ කරන්න දෙයක්.මගේ දැනුමට අනුව ආය ඒලෙවල් කරන එක හොදයි කියල හිතෙනවා.(කරනවනම් full time ඒකම කරන්න පුළුවන්)
    උපදෙසක් ඕනේ
    nedakin

    korean exam liyala pass wela list eke hitahan
    german tech/NVQ hoda course ekak karapan aduma 3 years (meka aniwa karapan)
    iwara wechcha gaman panapan gulf ethanin panapan europe 30 weddi stable wenna puluwan wey
    ehe kohenhari kellekut marry karapan
    ps. ubata short path ekak kiwwe. hitha hayya nathnam aye al karala campus gihin 3on witara eliyata awith wena deyak balahan
     
    • Like
    Reactions: icewiz

    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,919
    3,407
    113
    nedakin

    korean exam liyala pass wela list eke hitahan
    german tech/NVQ hoda course ekak karapan aduma 3 years (meka aniwa karapan)
    iwara wechcha gaman panapan gulf ethanin panapan europe 30 weddi stable wenna puluwan wey
    ehe kohenhari kellekut marry karapan
    ps. ubata short path ekak kiwwe. hitha hayya nathnam aye al karala campus gihin 3on witara eliyata awith wena deyak balahan
    eka tamai. maths karala s3 k gaththa kiyanne oona match ekak gahuwahkai
     
    • Like
    Reactions: icewiz

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,953
    3,001
    113
    ubata goda danna puluwan kiyala surenam maths walin karapan. nathnm art wage subject ekakin karanna balapan. ehema nathnm Maths S3n karapanna puluwan degree path ekak balapan uba talent kiyla hithena side ekakin.
     
    icewiz

    Well-known member
  • Dec 19, 2023
    2,401
    3,207
    113
    ubata goda danna puluwan kiyala surenam maths walin karapan. nathnm art wage subject ekakin karanna balapan. ehema nathnm Maths S3n karapanna puluwan degree path ekak balapan uba talent kiyla hithena side ekakin.
    Maths walinma thmai krnne krnwa nm

    nedakin

    korean exam liyala pass wela list eke hitahan
    german tech/NVQ hoda course ekak karapan aduma 3 years (meka aniwa karapan)
    iwara wechcha gaman panapan gulf ethanin panapan europe 30 weddi stable wenna puluwan wey
    ehe kohenhari kellekut marry karapan
    ps. ubata short path ekak kiwwe. hitha hayya nathnam aye al karala campus gihin 3on witara eliyata awith wena deyak balahan
    Korean scene eka gana mn hithuwe naththe o level fail ekai hamotama thiyenne oka nisa eke patta thogayak athi list eke

    German tech wage ekakta ynnath athulen sup eka naththan ba ne.mge yaluwo 2nk liwwa patta passionate mechanics side eka. Unwath therune na athule kauruth nathi nisa 😕