Electricity Board E Meter

DJ චි කේ යි යා

Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    මචන් LECO E Meter පාවිච්චි කරන අය කවුද ඉන්නේ? පොඩ්ඩක් ඒ ගැන විස්තර කියහන්කෝ. අපි E Meter එකකට මාරු වෙද්දි උන් අයකිරීමක් කරනවද? රවුටර් මොනාහරි අනංමනං තියෙන්න ඕනද බන්? වහලා දාලා තියෙන ගේකට බන්. මේන් ස්විච් ඔෆ් කරලා එන්නේ. එහෙම කලොත් රවුටර් බෑනේ.. ඒකයි
     
    Last edited:

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,896
    16,863
    113
    Colombo
    මචන් විදුලි බල මණ්ඩලේ E Meter පාවිච්චි කරන අය කවුද ඉන්නේ? පොඩ්ඩක් ඒ ගැන විස්තර කියහන්කෝ. අපි E Meter එකකට මාරු වෙද්දි උන් අයකිරීමක් කරනවද? රවුටර් මොනාහරි අනංමනං තියෙන්න ඕනද බන්? වහලා දාලා තියෙන ගේකට බන්. මේන් ස්විච් ඔෆ් කරලා එන්නේ. එහෙම කලොත් රවුටර් බෑනේ.. ඒකයි
    gsm walin wada krnne. aulk na.
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,428
    16,630
    113
    Malfoy Manor, Wiltshire, England.
    මචන් විදුලි බල මණ්ඩලේ E Meter පාවිච්චි කරන අය කවුද ඉන්නේ? පොඩ්ඩක් ඒ ගැන විස්තර කියහන්කෝ. අපි E Meter එකකට මාරු වෙද්දි උන් අයකිරීමක් කරනවද? රවුටර් මොනාහරි අනංමනං තියෙන්න ඕනද බන්? වහලා දාලා තියෙන ගේකට බන්. මේන් ස්විච් ඔෆ් කරලා එන්නේ. එහෙම කලොත් රවුටර් බෑනේ.. ඒකයි
    CEB eke smart meter denne na neda? LECO nam denawa.
    CEB dunnath denawa aththe peak, off-peak rates walata dena ekak wenna athi.