අසභ්‍ය චිත්‍රපට හැදූ පාසල් සිසුන් දෙදෙනෙකු කොටුවෙයි

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    පාසල් සිසුවියන් සහ උසස් අධ්‍යාපනය හදාරණ තරුණියන් රැසක් දූෂණය කර එම අවස්ථා අසභ්‍ය චිත්‍රපට ලෙස රූගත කර අන්තර්ජාලයට එක්කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පාසල් සිසුන් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මහනුවර ප්‍රදේශයේ පදිංචි පාසල් සිසුන් දෙදෙනෙකි.

    15 හැවිරිදි පාසල් සිසුවියක් සහ ඇයගේ මව විසින් මහනුවර පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශය වෙත කළ පැමිණිල්ලකට අනුව මෙම සැකකාර සිසුන් දෙදෙනාව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ එම සිසුන් දෙදෙනාගෙන් එක් අයෙකු සමග අදාළ පාසල් සිසුවිය ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇති බවය.

    ප්‍රේම සම්බන්ධය පවත්වාගෙන යන කාලයේදී අදාළ සිසුවියගේ නිවස තුළදී අවස්ථා කිහිපයකදීම එම සිසුවා විසින් ඇයව දූෂණය කර ඇති බව හෙළිවී තිබේ.

    කෙටි කලකට පසුව එම ප්‍රේම සම්බන්ධය අත්හැර දමා ඇති අතර පසුව අනෙක් සිසුවා මෙම සිසුවිය වෙත කෙටි පණිවුඩය යොමුකර ඇති අතර සිසුවිය ඔහු සමග ද ප්‍රේම සම්බන්ධතාවයක් ආරම්භ කර තිබේ.

    එම සම්බන්ධය අතරතුරදී සිසුවිය මහනුවර ප්‍රදේශයේ ලැගුම්හලක් වෙත රැගෙනගොස් ඇති අතර එහිදී තමන්ට යමක් පානය කිරීමට ලබාදුන් බවත් අනතුරුව සිදුවූ කිසිවක් මතක නොමැති බවත් එම සිසුවිය පොලීසිය වෙත පවසා ඇත.

    එහිදී සැකකාර සිසුවා විසින් සිසුවිය නිරුවත් කර අසභ්‍ය දර්ශන රූගත කර නැවත නැවත ඒවා පෙන්වා තර්ජනය කර සිසුවිය ලැගුම්හල් වෙත රැගෙන ගොස් දූෂණයට ලක්කර ඇති බවද අනාවරණය වී තිබේ.

    එලෙස රූගත කරන ලද දර්ශන සැකකාර සිසුවා විසින් අන්තර්ජාලයට හා මිතුරන් වෙත යොමුකර ඇති බවද විමර්ශනවලදී හෙළිවී තිබේ.

    ඒ සඳහා සිසුවියගේ පළමු පෙම්වතාගේ ද සහාය ලැබී ඇති බව සිදුකළ විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණය වී තිබේ.

    සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ පොලීසිය සැකකාර සිසුන් අත්අඩංගුවට ගෙන වැඩිදුර පරීක්ෂා කිරීම් සිදුකිරීමේදී එක් සිසුවෙකුගේ ජංගම දුරකථනයේ තිබී තවත් සිසුවියන් සහ තරුණියන් රැසක් සමග එලෙස රූගත කරන ලද අසභ්‍ය දර්ශන රැසක් සොයාගෙන ඇත.

    එම සිසුවිය දූෂණයට ලක්ව ඇති බව අනාවරණය වී ඇති ලැගුම්හලේ හිමිකරු සහ එහි කළමනාකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 22 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබේ.

    අත්අඩංගුවට ගත් පාසල් සිසුන් දෙදෙනා මහනුවර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ජනවාරි මස 01 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර ඇත.

    මහනුවර පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,771
    23,447
    113
    ලැගුම්හලේ හිමිකරු අත් අඩංගුවට ගන්න එකේ නීතිය මොකක්ද බන්?
    සාමාන්‍යෙන් මැනේජර්ට නේද වගකීම පැවරෙන්නෙ. එතනින් උඩට යන්නෙ නෑනෙ?
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,447
    36,377
    113
    මැදමහනුවර
    sketch-1702929700869-removebg-preview.png
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,701
    1
    51,551
    113
    ප*යාගල
    sorry.com
    pissuda uta echchara deyak karanna guts naha yako.
    මු අහින්සක කාමාතුරයෙක්

    ලැගුම්හලේ හිමිකරු අත් අඩංගුවට ගන්න එකේ නීතිය මොකක්ද බන්?
    සාමාන්‍යෙන් මැනේජර්ට නේද වගකීම පැවරෙන්නෙ. එතනින් උඩට යන්නෙ නෑනෙ?
    අයිතිකාරයම කරන එකක් වෙන්න ඇති
    ------ Post added on Dec 19, 2023 at 2:22 AM
     
    • Haha
    Reactions: SLK_sri

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,771
    23,447
    113
    මු අහින්සක කාමාතුරයෙක්


    අයිතිකාරයම කරන එකක් වෙන්න ඇති
    ------ Post added on Dec 19, 2023 at 2:22 AM
    Karanawa kiyanne mkkd bn neethiyata anuwa 🤔
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,771
    23,447
    113
    හිතල නිව්ස් ලියන්න ගියාම එහෙම වෙනව ඇති.

    අලුත්ම නිව්ස් සෙට් එක

    "ලිංගික වීඩියෝ + පාසල් නිල ඇදුම"

    "කුඩු + පාසල් නිල ඇදුම" part 02
    මටත් ඕක හිතුන. රිමාන්ඩ් කරයි කියලත් තියෙන හින්ද විශ්වාස කරේ. මට හොඳට අත්දැකීම් තියෙනව ඕකුන් ඇත්ත වගේ දඩ බොරු ලියන ඒවා ගැන.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,464
    166,851
    113
    එකමත් එක රටක
    පොන්නයෙක් වෙලා ඉපදිලා තව එක එකාගෙන් පුකෙත් ඇරගන්න වෙන එක කොච්චර දුකක්ද කැත දෙමලෝ
    🥱

    කයින් වචනයෙන් වැරදි කරන්නවුන්ට මුලින් ම නිරයෙහි ඉපිද දුක් විඳීමට සිදුවන අතර ඉන්පසු තිරිසන් ලෝකයේ ද ප්‍රේත ලෝකයේ ද ඉපිද දුක් විඳීමට වේ. මනුලොව ඉපදුන විට ප්‍රධාන වශයෙන් පහත සඳහන් දුක්ඛයන්ට මුහුණ දීමට සිදු වේ.

    පරුෂ වචන බහුල ලෙස කී පුද්ගලයන්ට මනුලොව දී අමනාප වූ කටුක වූ කර්කශ වූ ශබ්දයෝ ම අසන්නට ලැබෙත්.
     

    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113