Lenovo Display aul da ban

SalmonSaman

Well-known member
  • Feb 4, 2021
    148
    290
    63
    අඩෝ සිරාවට, ThinkPad එකක් ප්‍රී ඕඩර් කරල තියෙන්නෙ. දන්න විදියට නං එහෙම සීන් එකක් නෑ.
     

    holman khan

    Well-known member
  • Oct 19, 2021
    846
    563
    93
    අඩෝ සිරාවට, ThinkPad එකක් ප්‍රී ඕඩර් කරල තියෙන්නෙ. දන්න විදියට නං එහෙම සීන් එකක් නෑ.
    mama ekak genawa ban thinkbook ekak Dell ekei mekei balanakota oluwa ridenawa ,
     

    SalmonSaman

    Well-known member
  • Feb 4, 2021
    148
    290
    63
    අඩෝ සිරාවට, ThinkPad එකක් ප්‍රී ඕඩර් කරල තියෙන්නෙ. දන්න විදියට නං එහෙම සීන් එකක් නෑ.
    මොකක්ද බන් මොඩ්ල් එක ? Product page එකේ ලින්ක් එකක් දාපන්කො. උබ කියන්නෙ DELL එකේ ඩිස්ප්ලේ එක මේකට වැඩිය ගොඩක් හොදයි කියලද ?
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,967
    8,216
    113
    Chilaw
    parana generation wala ewa wennathi bn, neththam IPS panel walanam ehema wenasak therila nehene :confused: ekko replace karala athi
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,364
    19,483
    113
    Colombo
    එහෙම නෑහෑ
    අපේ කම්පැනියෙ වැඩ කරන එවුන්ට දෙන්නෙ MacBook Pro එකක් හරි Thinkpad X1 Carbon එකක් හරි. දෙකෙන් කැමති එකක් දෙනවා
    මම දන්න විදියට Thinkpad වලට වඩා මැක්බුක් වල ඩිස්ප්ලේ Issues එහෙම ඇවිත් තියනවා (සමහර විට කම්පැනියෙ වැඩියෙන් තියෙන්නෙ මැක්බුක්ද දන්නෙ නැහැ), හැබැයි හද්දම පරන Thinkpad පවා තම වැඩ කරනවා දැකලා තියනවා