Etsy + Payoneer ලගදීම

gobaby

Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    Etsy එක මේ අවුරුද්දේ අග ඉදන් Etsy Payments Option එක Payoneer හරහා දෙන්න හදන්නේ ! පහල රටවල් වලට ....

    It will initially be launched in Ukraine and Thailand, followed by India, Japan, Argentina, Chile, and Peru by the end of 2023.
    https://investor.payoneer.com/news-...-in-emerging-markets-to-get-paid/default.aspx

    ලංකාවට නම් කවදා එයිද දන්නේ නැහැ !

    India වලට දැනටම දීලා වගේ - විනාඩි 5.14 ඉදන් බලන්න..

     

    thesasindu

    Well-known member
  • Feb 2, 2023
    2,100
    3,590
    113
    San Ricardo
    Mage yaluwekta kiyala hadaganna baluwe etsy ekak
    Mata updates tika dipankoo
    Dn nm math update nh bn.. Oyata dn seller account ekak hadanwa nm etsy payment available country ekaka inna kenekta kiyala thamai hada ganna wenne.. Fake details dala hadanna bh tax proof one danna widihata..
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,997
    113
    ඉන්දියාවෙ එවුන් පට්ට ගේමක් ගහන්නෙ. මෙහේ හැමදාම රාංපස්ස පොන්නයන්ට දීලා කෙලවගන්නව විතරයි. තවත් කඩේ යනව ලැජ්ජ නැතුව :sorry:
     
    • Like
    Reactions: hide_spider

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    etsy පට්ට බන්, මම කොට්ට උරයක් දැම්ම යුරෝ 190කට ගත්තා. මගේ අකවුන්ට් එක ස්විස් දාල හදල තියෙන්නේ.
     
    • Like
    Reactions: 2osama