GTA V install හෙල්ප්

defconsilva

Member
Oct 23, 2023
11
6
3
අඩෝ මම හෙනම නාකි ඩයල් එකක් .
නිකන් ටෙස්ට් කරන්න වගේ
I5 8gen processor ,
32gb ram
Gtx 1060 ti
Pc එකක් එසෙම්බල් කරා,

මම fitgirl එකෙන් 48gb gta v file එක download කරගත්තා,
මට මේ මගුල ඉන්ස්ටෝල් කරගන්න විදිහ කියල දීපන්කෝ,
යූටුබ් එකේ බලුවා,
එක එකා කරන්නේ එක එක විදිහට 💩💩
නාකී මම confuced උන්ගා බුන්ගා වෙනවා 🤣🤣🤣
 
randitha chathumal

Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    අඩෝ directx සීන් එකයි ,
    C++ මගුලකුයි install කරගන්න සීන් එකයි මොකද්ද බං
    driver boost softwer download karanna (https://www.iobit.com/en/driver-booster.php)eke key athi google. active karala drives serach karanna ethkota okkoma download wela update wennwa. game install karaddi main game file tikayi english launge thiyala direct x saha oya wadakta nathi ewa untick karala install karanna.
     
    • Love
    Reactions: defconsilva

    vito

    Well-known member
  • May 5, 2008
    10,915
    1
    12,222
    113
    අදාළ නෑ නේ
    just run the setup in the directory. if the installation is failing try running the "Verify BIN files before installation.bat" and see if there's anything wrong with the downloaded files
    fitgirl repack eken install wena c++ and directx eka install wenna deepan. the game may not work if directx is not update. and visualc++ is needed by the game as well
     
    මම පලවෙනියට bin files ටික වෙරිෆයි කරා පස්සේ ,

    එතකොට visual c++ එක් මම කලින්install කරන්න ඕනේද ,
    Fitgirl එකෙන් ඔටෝ ඉන්ස්ටෝල් වෙනවද ,මට ඒක තේරෙන්නෑ
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,919
    1
    15,666
    113
    obapan mehema
    බාගත්තු ෆයිල්ස් ඔක්කොම එක ෆොල්ඩෙර් එකකට ගන්න (MD5, fg -01,02,03,setup, verify bin)

    1. Verify BIN files before installation
    (eka complete unama no errors nm)

    2. setup exe එක ඔබන්න

    රැම් එක ලිමිට් කරන ඔප්ශන් එකක් ඇති ඉන්ස්ටල් වින්ඩො එකෙ එකට ටික් එක දාගෙන ඉන්ස්ටෝල් වෙන්න දෙන්න,

    c++ අනන් මමන් ඔක්කොම ඉන්ස්ටෝල් වෙනවා, ටික් කරන්න ඇති...

    පැය ගානක් යන්න පුලුවන් මැශිමෙ පර්ෆොමන්ස් අනුව....
     
    defconsilva

    Member
    Oct 23, 2023
    11
    6
    3
    obapan mehema
    බාගත්තු ෆයිල්ස් ඔක්කොම එක ෆොල්ඩෙර් එකකට ගන්න (MD5, fg -01,02,03,setup, verify bin)

    1. Verify BIN files before installation
    (eka complete unama no errors nm)

    2. setup exe එක ඔබන්න

    රැම් එක ලිමිට් කරන ඔප්ශන් එකක් ඇති ඉන්ස්ටල් වින්ඩො එකෙ එකට ටික් එක දාගෙන ඉන්ස්ටෝල් වෙන්න දෙන්න,

    c++ අනන් මමන් ඔක්කොම ඉන්ස්ටෝල් වෙනවා, ටික් කරන්න ඇති...

    පැය ගානක් යන්න පුලුවන් මැශිමෙ පර්ෆොමන්ස් අනුව...
    Thanks මචන්
    පට්ට ක්ලියර් උත්තරයක් ❤️❤️❤️❤️❤️❤️
     
    • Like
    Reactions: Max_r

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,742
    1
    60,412
    113
    Mother Earth
    නාකි? වයස අදාල නෑ. නාකි වුණත් කොල්ලෙක් වගේ හිතනව නම් කොල්ලෙක්. 👌හිත ඇත්නම් පක කුඩාද කියන්නේ නිකන්ද.
     
    • Haha
    Reactions: defconsilva

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    අඩෝ මම හෙනම නාකි ඩයල් එකක් .
    නිකන් ටෙස්ට් කරන්න වගේ
    I5 8gen processor ,
    32gb ram
    Gtx 1060 ti
    Pc එකක් එසෙම්බල් කරා,

    මම fitgirl එකෙන් 48gb gta v file එක download කරගත්තා,
    මට මේ මගුල ඉන්ස්ටෝල් කරගන්න විදිහ කියල දීපන්කෝ,
    යූටුබ් එකේ බලුවා,
    එක එකා කරන්නේ එක එක විදිහට 💩💩
    නාකී මම confuced උන්ගා බුන්ගා වෙනවා 🤣🤣🤣
    owa install karananth oneda ban,

    man shop eken dagaththta .copy kala gahuva,,

    game eka pen ekata daladenna 250 k gatta
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,919
    1
    15,666
    113
    owa install karananth oneda ban,

    man shop eken dagaththta .copy kala gahuva,,

    game eka pen ekata daladenna 250 k gatta
    install ma newe වෙන්නෙ බන් ෆිට්ගර්ල් එකෙන් ගන්න එවා
    extraction එකක් වගෙ..

    කොපියක් දාගන්න එක ලේසියි :D වෙලාව අඩුයි...
     
    • Love
    Reactions: defconsilva