Questions Pigeon Problem in my Balcony

ZeeEch88

Active member
  • Oct 17, 2023
    222
    229
    43
    阿布扎比
    මචන්ලා මම දැනට ඉන්නේ පිටරට. මට මෙහෙ ඉන්න පරවියෝ හෙනම වාතයක් වෙලා තියෙන්නේ. උන් ඇවිල්ල මුළු බැල්කනියම ජරා කරනවා රෑට. මගේ ගේ තියෙන්නේ බිල්ඩිමේ උඩම තට්ටුවේ. ඒ නිසා මේ පරවී හැත්ත අර ජනෙල් සුද්ද කරන ගැජට් එක එල්ලන railing එකේ ඉඳගෙන රෙන බෙටි ඔක්කොම වැටෙන්නේ මගේ බැල්කනියට.

    උන්ට රිදවන්නේ නැතුව එලවන්න මොනාහරි ක්‍රමයක් තියනවද ? මම කල්පනා කරේ high pressure toy water gun එකක් අරගෙන හැමදාම මුන් ටිකට තියන්න. What do you guys think?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,233
    72,414
    113
    මාලඹේ
    Electronic Gadget එකක් තියෙනවා එකේ සද්දෙ අපිට ඇහෙන්නේ නැහැ කුරුල්ලන් ට ඇහෙනවා එකට එන්නේ නැහැ
     
    range එක බලල ගන්න වෙයි. මුන් හිටගන්නේ අඩි 30ක් විතර උඩ තියන railing එකක. මේ ගැජට් එක වැඩ කරනවනං මරු
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,233
    72,414
    113
    මාලඹේ
    range එක බලල ගන්න වෙයි. මුන් හිටගන්නේ අඩි 30ක් විතර උඩ තියන railing එකක. මේ ගැජට් එක වැඩ කරනවනං මරු
    මීටර් 50 කට වගේ වැඩ කරයි Plug කරන්න තියෙන්නේ
    මම හිටපු ගෙදර නම් තිබ්බේ සුදු පාට පොඩි එකක් ගන්න කොට බලලා ගන්න සමහර ඒවා කියන විදියට වැඩ කරන්නේ නැහැ

    Amazon product ASIN B0CNT2K63G
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,196
    2,820
    113
    මචන්ලා මම දැනට ඉන්නේ පිටරට. මට මෙහෙ ඉන්න පරවියෝ හෙනම වාතයක් වෙලා තියෙන්නේ. උන් ඇවිල්ල මුළු බැල්කනියම ජරා කරනවා රෑට. මගේ ගේ තියෙන්නේ බිල්ඩිමේ උඩම තට්ටුවේ. ඒ නිසා මේ පරවී හැත්ත අර ජනෙල් සුද්ද කරන ගැජට් එක එල්ලන railing එකේ ඉඳගෙන රෙන බෙටි ඔක්කොම වැටෙන්නේ මගේ බැල්කනියට.

    උන්ට රිදවන්නේ නැතුව එලවන්න මොනාහරි ක්‍රමයක් තියනවද ? මම කල්පනා කරේ high pressure toy water gun එකක් අරගෙන හැමදාම මුන් ටිකට තියන්න. What do you guys think?
    Ultrasonic Animal Repeller wage ekak gahala balapan
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,565
    113
    මීටර් 50 කට වගේ වැඩ කරයි Plug කරන්න තියෙන්නේ
    මම හිටපු ගෙදර නම් තිබ්බේ සුදු පාට පොඩි එකක් ගන්න කොට බලලා ගන්න සමහර ඒවා කියන විදියට වැඩ කරන්නේ නැහැ

    Amazon product ASIN B0CNT2K63G
    මේකෙන් affect වෙන්නෙ පරවියන්ට විතරද බන්. ගෙදර හදන සත්තු කුරුල්ලෝ න්ටත් කෙළ වෙනවද
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,371
    53,457
    113
    Colombo
    මීටර් 50 කට වගේ වැඩ කරයි Plug කරන්න තියෙන්නේ
    මම හිටපු ගෙදර නම් තිබ්බේ සුදු පාට පොඩි එකක් ගන්න කොට බලලා ගන්න සමහර ඒවා කියන විදියට වැඩ කරන්නේ නැහැ

    Amazon product ASIN B0CNT2K63G

    මේක ගැහුවේ මයිනා ඇවිල්ලා අතවර කරන නිසාද ?
     
    ZeeEch88

    Active member
  • Oct 17, 2023
    222
    229
    43
    阿布扎比
    Uba Dubai walanam inne, train karapu hunting falcons la innwa.

    https://www.alhurrfalconry.com/birdcontrol.php
    Ammatasiri

    මීටර් 50 කට වගේ වැඩ කරයි Plug කරන්න තියෙන්නේ
    මම හිටපු ගෙදර නම් තිබ්බේ සුදු පාට පොඩි එකක් ගන්න කොට බලලා ගන්න සමහර ඒවා කියන විදියට වැඩ කරන්නේ නැහැ

    Amazon product ASIN B0CNT2K63G
    Thanks Machang
    ------ Post added on Dec 27, 2023 at 5:31 PM
     
    • Like
    Reactions: 2osama

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,598
    7,664
    113
    උන්ට රිදවන්නේ නැතුව එලවන්න මොනාහරි ක්‍රමයක්