නුවරඑලිය කන්තෝරුව ජනවාරි සිට ආයෝජකයෙකුට.. කන්තෝරුවට වෙනත් තැන් තුනක්…

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,675
    113
    නුවරඑලිය කන්තෝරුව ජනවාරි සිට ආයෝජකයෙකුට.. කන්තෝරුවට වෙනත් තැන් තුනක්…

    නුවරඑළිය තැපැල් කාර්යාලය පිහිටුවීමට සුදුසු ගොඩනැගිලි 03ක් තැපැල් දෙපාර්තමේන්තුවට යෝජනා කර ඇති බව නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.

    එම ස්ථාන පරීක්ෂා කිරීමෙන් අනතුරුව තැපැල් දෙපාර්තමේන්තුව ලබා දෙන කැමැත්ත මත එහි තැපැල් කාර්යාලය පිහිටවීමට අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට නියමිතයි.

    ජනවාරි මාසය තුළ දැනට තැපැල් කාර්යාලය පිහිටි පැරණි ගොඩනැගිල්ල ආයෝජන ව්‍යාපෘතියකට ලබාදීමට සැලසුම් කර ඇති බව එම අධිකාරිය සදහන් කරයි.

    යටත්විජිත යුගයට අයත් පුරාවිද්‍යා ස්මාරකයක් ලෙස නම් කර ඇති නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල විකිණීමට එරෙහිව පසුගිය කාලයේ තැපැල් සේවකයින් වැඩවර්ජන කිහිපයක් ක්‍රියාත්මක කළේය.

    එහෙත් බලධාරීන් ඔවුන්ගේ ඉල්ලීම්වලට ප්‍රතිචාර නොදැක්විය.
     
    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    රාජ සභා මණ්ඩපය කඩපු එවුන්ට වෙච්චි වැඩේම උනා නම් හරි.

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    නුවර එලිය UK වල dead town එකක් වගේ ලූක් එක මෙහෙ කළු සුද්දෝන්ගේ ගොන් පාර්ට් නිසා .

    මම දැක්ක එකෙක් vlog එකක කියන "if you are from britain and want to feel like colonialism come to nuwara eliya" කියල
     
    • Haha
    Reactions: SLK_sri

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    නුවර එලිය මිනිස්සු එන්නේ සීතල නිසා , ඒ ආවම ඉතිරි වෙලා තීන ඒවා බලනවා නැතුව ඕක බලන්න කවුරුත් නුවර එලි එන්නේ නැහැ ,
    town එක ලස්සනට හදන්න පුළුවන් පරණ ළදරන් ගොඩනැගිලි ටික අයින් කරලා පාරවල් පළල් කරලා ලස්සනට හැදුව නම් .

    little england ලු :lol: ඒ උනාට පෙනුම UK වල තීන dead town එකක් වගේ .
     
    • Like
    Reactions: silent one

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,877
    1
    15,596
    113
    අරලිය බුවාට දුන්නා නම් හරි,
    තඩි සුදු පෙට්ටියක් වගෙ එකක් ගහවි....

    නුවර එලිය වටෙම දැන් සුදු පෙට්ටි පෙට්ටි ගහගෙන ඉන්නෙ අරලිය.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,514
    1
    57,641
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Aayojana saha vikineema venasa therenne nathi booruvo ka gahanava.
    This is an excellent proposal by Taj hotels who are known for preserving heritage buildings to develop it as a boutique hotel. (They have taken many palaces on lease and running heritage hotels).
    ආයෝජකයාට ඕන නම් ඔකේ බිත්ති / පාට/ දොර ජනෙල්/ වෙනස් කරන්න පුළුවන් ද?
     
    Sen-lu

    Well-known member
  • Aayojana saha vikineema venasa therenne nathi booruvo ka gahanava.
    This is an excellent proposal by Taj hotels who are known for preserving heritage buildings to develop it as a boutique hotel. (They have taken many palaces on lease and running heritage hotels).
    ඇයි උං විතරක්?

    ආයෝජකයෝ ඕන නම් ඕපන් ටෙන්ඩර් ඉවැලුවේෂන් එකකින් කට්ටිය ගේන්න පුළුවන්නෙ.

    ඕකෙ ටෙන්ඩර් තිබ්බෙ කවද්ද?

    ප්‍රයිවටයිස් කරනවනම් වැදගත් තැන් බදුදෙනවනම් ඒව හරි විදියට කරන්න ඕන. පොනිලගෙ අප්පගෙ දේපල නෙවේනෙ ඌට ඕන විදියට දෙන්න.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,187
    49,532
    113
    සේදවත්ත
    රනිල් සද්දේ දැම්මා , එකට මිඩියා එකෙන් ගැහුවා ඌට උත්ඝොශණ කරා ඒත් අන්තිමට වෙන්න ඕනේ දේ රනිල්ට ඕනේ ලෙස වෙනවා . මේ තමා නියම වැඩ්ඩෝ.
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,565
    113
    නුවර එලිය මිනිස්සු එන්නේ සීතල නිසා , ඒ ආවම ඉතිරි වෙලා තීන ඒවා බලනවා නැතුව ඕක බලන්න කවුරුත් නුවර එලි එන්නේ නැහැ ,
    town එක ලස්සනට හදන්න පුළුවන් පරණ ළදරන් ගොඩනැගිලි ටික අයින් කරලා පාරවල් පළල් කරලා ලස්සනට හැදුව නම් .

    little england ලු :lol: ඒ උනාට පෙනුම UK වල තීන dead town එකක් වගේ .
    ඉතින් ඒ නිසා තමයි ටුවරිස්ට් අත්‍රක්ෂන් එකක්‌ වෙලා තියෙන්නෙ.

    සිංහලු සිගිරිය බලල ආතල් ගන්නව වගේ සුද්දන්ටත් උන්ගේ අදිරාජ්‍ය ගැන මානසික ආතල් එකක්‌ දෙන්න ඔහොම තියෙන්න ඕනෙ. නැත්නම් උබ හිතනවද ඔය ටික කඩල බිල්ඩින්ග් ගැහුවම මාලේ යන සුද්දෝ නුවරඑළි එයි කියල :lol:
    රනිල් සද්දේ දැම්මා , එකට මිඩියා එකෙන් ගැහුවා ඌට උත්ඝොශණ කරා ඒත් අන්තිමට වෙන්න ඕනේ දේ රනිල්ට ඕනේ ලෙස වෙනවා . මේ තමා නියම වැඩ්ඩෝ.
    ඔහොම බැලුවම හිට්ලර් තමා සුපිරිම වැඩ්ඩා
     
    • Like
    Reactions: waca

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,187
    49,532
    113
    සේදවත්ත
    ඔහොම බැලුවම හිට්ලර් තමා සුපිරිම වැඩ්ඩා
    ඌ වැඩ්ඩෙක් තමා බොන්ස් ආසනේකින් ඇවිත් ඌව පතුරු ගැහුව පක්ශේ එක්ක ආන්ඩුවක් කරන ගමන් ඌට ජන්දෙකින් නොලැබුන ජනපතිකමත් අරන් රටේ මෙච්චර කල් කරන්න බැරි උන නීති බලාත්මක කරගෙන යනවා , දෙශපාලන ගේම් එක ලෙසටම ප්ලේ කරනවා
     
    • Like
    Reactions: Asmodeus and tha123

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,565
    113
    ඌ වැඩ්ඩෙක් තමා බොන්ස් ආසනේකින් ඇවිත් ඌව පතුරු ගැහුව පක්ශේ එක්ක ආන්ඩුවක් කරන ගමන් ඌට ජන්දෙකින් නොලැබුන ජනපතිකමත් අරන් රටේ මෙච්චර කල් කරන්න බැරි උන නීති බලාත්මක කරගෙන යනවා , දෙශපාලන ගේම් එක ලෙසටම ප්ලේ කරනවා
    ඉතින් ඒක තමා කිව්වෙ.

    රනිල් වැඩ්ඩා හිට්ලර් සුපිරිම වැඩ්ඩා
     
    • Like
    Reactions: waca

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,871
    15,659
    113
    Ursa Major
    ආයෝජකයාට ඕන නම් ඔකේ බිත්ති / පාට/ දොර ජනෙල්/ වෙනස් කරන්න පුළුවන් ද?
    No, you can't. I think there's a law that insists that a building built before 1920 is a historical monument and cannot be changed without the approval of the archeological department. (not sure about exact year, but there's a law)

    //quoted from Wikipedia "Ancient construction with a historical and archaeological value which are over 100 years of age can also be declared as ancient monuments in terms of the provisions of the Antiquities (Amendment) Act No. 24 of 1988."