Shadow Film Trailer ( Australia ) Featuring Nayanathara

Maskoora

Well-known member
  • Oct 5, 2020
    2,174
    1,360
    113
    hTVWTpU.jpg

    ZaoTOXM.jpg

    Maskoora

    Well-known member
  • Oct 5, 2020
    2,174
    1,360
    113
    Muma spoil karalada

    මොකද්ද පාගෝ අපි දැන් බලන්නේ ආව දවසට
    ඔව් බන් ..
    ඔය පොස්ට් එක පොර දාලා තිබුණේ හරියටම ඔය ෆිල්ම් එකේ ෂූටින් ඉවර වෙලා සතියකින් වගේ ..
    දැන් ඒ පොස්ට් එක එක්කම trailer එක බලද්දී සැහෙන්න spoil වෙලා වගේ ..
    හැබයි ඉතින් අරකි ඉන්න සීන් ටික හරි බලන්න පුළුවන්නේ :P:P
     
    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,942
    14,328
    113
    වැලිවේරිය
    මට මතක් උනේ ඉස්සර TV එකේ ගිය Legacy of the Silver Shadow.

    .
    .

    ඉස්සර ලොකු වෙලා මේ වගේ team එකක් හදලා ආතල් එකේ ඉන්න හිටිය අපිට උන් දේ🥴invisble ඇදුම ඇදගෙන කඩෙන් chocalate උස්සන්න හිටියේ
     
    CaptonNemo

    Well-known member
  • Aug 2, 2021
    1,764
    2,295
    113
    Chi-Lanka
    www.Capton.nemo
    ඔව් බන් ..
    ඔය පොස්ට් එක පොර දාලා තිබුණේ හරියටම ඔය ෆිල්ම් එකේ ෂූටින් ඉවර වෙලා සතියකින් වගේ ..
    දැන් ඒ පොස්ට් එක එක්කම trailer එක බලද්දී සැහෙන්න spoil වෙලා වගේ ..
    හැබයි ඉතින් අරකි ඉන්න සීන් ටික හරි බලන්න පුළුවන්නේ :P:P
    Naki eenakota track paninawa😂😂