අපිත් IRD එකේ register විය යුතුද

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,817
    28,195
    113
    දැනට කොහොමත් salary එකට tax ගෙවනවා. අර ගොඩක් උන්ට ඇවිත් තිබ්බ letter එක හැබැයි ආවේ නෑ.

    දැන් මමත් අමුතුවෙන්ම IRD එකේ register විය යුතුද?
    18 වැඩි හැමොම register වෙන්න ඕනිද ගෙදර ඉන්න?

    දන්න කෙනෙක් ඉන්නවා නම් පැහැදිලි කරන්න
     
    Last edited:

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    ඕවට බය වෙන්නෙපා

    ඕකත් අර කොවිඩ් ගැහුවේ නැත්නම් ඉස්පිරිතාලවල්ට ගන්නෙ නෑ කිව්ව වගේ පුස් වෙඩි
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,482
    36,738
    113
    කෑගල්ල
    ලොල් ආණ්ඩුවට දැන් සල්ලි වැඩි වෙල තියෙන්නෙ කරගන්න දෙයක් නැතිව... :ROFLMAO: :ROFLMAO: ඔවා පස්සේ පන්නන එකක් නෑ වැඩියේ...
     

    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,979
    113
    දැනට කොහොමත් salary එකට tax ගෙවනවා. අර ගොඩක් උන්ට ඇවිත් තිබ්බ letter එක හැබැයි ආවේ නෑ.

    දැන් මමත් අමුතුවෙන්ම IRD එකේ register විය යුතුද?
    18 වැඩි හැමොම register වෙන්න ඕනිද ගෙදර ඉන්න?

    දන්න කෙනෙක් ඉන්නවා නම් පැහැදිලි කරන්න
    balen denna yanna epa.
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,449
    12,445
    113
    ඉන්කම් එක මාසෙකට 100,000 ට වැඩි නම් ..උට අනිවා ටැක්ස් ෆයිල් ඔපන් වෙනවා
    අවුරුදු 18 ට පස්සේ ආණු්ඩුවෙන් පුංචි අපිට තිලිනයක්
     
    • Love
    Reactions: Draco Malfoy

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,449
    12,445
    113
    kohomada balanne....already registered da kiyala...

    මේක කරන්ඩ ගිහින් ඔටෝම තොප්පිය වැටෙයිද
     
    • Like
    Reactions: Draco Malfoy