ජනාධිපතිවරණයට පිල්මාරුව ඇරබේ. පොහොට්ටුවෙන් පනී. 🔥

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,138
    113
    42
    මූ හුරතල්පාටයි

    ඉතියෝපයාව උගන්ඩාව දුප්පත් රටවලත් සාමාන්‍ය මිනිස්සු ඉරටු වගේ, මැති ඇමතිලා හිපෝලා වගේ.
    ------ Post added on Jan 1, 2024 at 10:50 AM
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,815
    73,106
    113
    මාලඹේ

    ලංකාවේ මෝඩයො ටික පුතානොත් ජනාධිපති කරලා තමා නවතින්නේ🤣🤣🤣​
     
    • Like
    Reactions: Smartm

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,567
    36,524
    113
    මැදමහනුවර
    c7cfb0ab-15ed-4b20-a56c-05842fa5c4c6.jpg
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,505
    50,777
    113
    සේදවත්ත

    ලංකාවේ මෝඩයො ටික පුතානොත් ජනාධිපති කරලා තමා නවතින්නේ🤣🤣🤣​
    යකෝ පුතානො අගමැති අනුර ජනපති මහින්ද විපක්ෂ නායක . සෙල්ලමක් නෙමෙයි මේක හරිද
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,815
    73,106
    113
    මාලඹේ
    යකෝ පුතානො අගමැති අනුර ජනපති මහින්ද විපක්ෂ නායක . සෙල්ලමක් නෙමෙයි මේක හරිද
    කොහොමත් ඕක තමා වෙන්නේ
    ඊළඟට නාමල් ජනාධිපති🤣🤣🤣
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,505
    50,777
    113
    සේදවත්ත
    කොහොමත් ඕක තමා වෙන්නේ
    ඊළඟට නාමල් ජනාධිපති🤣🤣🤣
    නාමල් 🤣🤣 ඌට පුලුවන් පකක් නෑ බන් උප්න්ගෙයි මෝඩයෙක් . මහින්ද වදපු මී හරකෙක් තමා නාමල් කියන්නේ
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,018
    40,952
    113
    රනිල් වැඩ පෙන්නන්න ගත්තොත් මෝඩ පුතාට පක්සෙ බෝඩ් එකත් නැතිවෙනවා
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,385
    21,307
    113
    මූ නම් ඡන්දෙ දිනන එකත් ශුවර් නෑ. දැන් බලන්නෙ සජිත්ගෙ පැත්තට ගිහින් දිනන්න. ජේවීපී එකට යන්නත් බෑනේ මූට.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,815
    73,106
    113
    මාලඹේ
    නාමල් 🤣🤣 ඌට පුලුවන් පකක් නෑ බන් උප්න්ගෙයි මෝඩයෙක් . මහින්ද වදපු මී හරකෙක් තමා නාමල් කියන්නේ
    පුතානො ට අනුරට වඩා නම් මොලේ තියෙනවා හැබැයි
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,551
    4,595
    113
    සජිත්ට ඔය වගේ උන් තමයි කොහොමත් සෙට් වෙන්නේ. සජබේ ඉන්න පොඩ්ඩක් හරි හොඳ උන් ටික රනිල් ගාවට පනින්න ඉන්නේ