වැලිගම සිද්දියේ ඇත්ත.

Dead Cupid

Well-known member
  • Aug 12, 2008
    2,638
    6,840
    113
    වැලිගම පොලිසියෙන් වෙඩි තියලා පොලිස් කාරයෙක් මැරුන සින් ටිරාන් අලස්, වෙසබන්දු පට්ට ගේමක් ගහන්න ගිහින් වැඩේ කෙලුන සින් එකක්.
    යකෝ මේ ආණ්ඩුකාරයෝ වගේ බලවත් උන්ටත් සින් දානවනම්, අපි වගේ පොඩි උන්ට මොනවා කරාවිද?


    යකෝ පාතලේ මර්දනෙට ආපු පොලිස් කාරයෝ වෙඩි වැදිලා වැලිගම ඉස්පිරිදලේ යන්නේ නැතුව ගාල්ලටම පළල ගිහින්.



    මේකේ කියනව සිද්දිය ලෙසටම.

     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    Shooting Kill It GIF by BANDAI NAMCO Entertainment
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ගොඩ කාලෙකට පස්සෙ නේද ආවෙ බ්‍රෝ? 😎
    ලන්කාවේ ප්‍රශ්ණ ගෑන බලන්න වෙලාව අඩුයි බ්‍රෝ. දෑන් මෙහේට ටිකක් හුරු හින්දා සෑහෙන්න දේවල් තියෙනවා කරන්න.. ඉදලා හිටලා ඈවිල්ලා තියෙන ප්‍රශ්ණ සාකච්චා කරලා යනවා ඉතින්.
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    lol owata udagedi dena 2..50 paksha 4ta ratema bahutharay kathira gahanakan owa wenas wenne nha.

    boru sobana talk danwa arenna nithi katha karana ekek parliment eke mewata action ganna puluwan widihata nithi hadanna,
    baila karayo inne ekatama galapena kade yana iun
     
    Last edited:
    • Like
    Reactions: NRTG and Solo Rider

    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    මොකද බං වෙලා තියෙන්නෙ? මුසම්මිල් ගෙ පුතාට තියන්න ගිහින් ආපහු තියලද පොලිස් කාරයා මැරිලා තියෙන්නෙ?

    හරක් කටෙක් කොහොමද මැද්දට පැන්නෙ??
     
    • Like
    Reactions: NRTG