තියෙනවා නම් කියහන්කො. AA බැටරි මාර සාපයක් වෙලා දැන්. ගණන් වැඩියි, ඉස්සර වගේ කල් පැවැත්මකුත් නෑ.
මම දැක්කා ali express, Amazon එහෙම මේ අලුත් item එක තියෙනවා. සාමාන්‍ය AA බැටරියෙ R6 size එකමයි. හැබැයි අැතුළෙ Lithium ion. Volt ගාණ 1.5 මයි, හැබැයි mAh සෑහෙන වැඩියි lithium වල voltage බස්සද්දි capacity ඉස්සෙන නිසා. (3.7V 5V කරද්දි capacity බහින එකේ අනිත් පැත්ත)
වැදගත්ම දේ මේවට අනිත් හුකන Rechargeable AA වගේ වෙනම charger ඕන නෑ. බැටරියේම පැත්තක Micro USB හරි, Type C හරි port එකක් තියෙනවා. කේබල් එක ගැහුවා charge කරා.
ලොකු ගාණකුත් වෙන් නැති පාටයි. හැබැයි ගේන්න කල් යනවා. Buying and selling කරන කාට හරි පුළුවන් නම් ටිකක් ලොකු stock එකක් ගෙන්නලා tiktok එකක් හදලා විකුණපියව්. හිතන් නැති වුණාට ලොකු niche market එකක් තියෙයි. Mouse, ඔරලෝසු, රැවුල කපන මැෂින්, TV remote, සමහර torch වලට එහෙම මේක කියාපු අයිටම් එක.
මේ තියෙන්නෙ.
https://arcus-www.amazon.sg/AA-Rechargeable-High-Capacity-Charging-Indicator/dp/B0BLZ6FJG5