පොහොට්ටුවේ සහාය රනිල්ටයි..

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,515
    113
    Dilum-Amunugama-2018.06.21-.jpg



    ඉදිරි ජනාධිපතිවරණයට රනිල් වික්‍රමසිංහ මහතා තරග වදින්නේ නම් ඔහුට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහය හිමිවන බව රාජ්‍ය ඇමති දිළුම් අමුණුගම මහතා සඳහන් කරයි.


    වික්‍රමසිංහ මහතා පොදු ජන පෙරමුණේ බහුතර මන්ත්‍රී ඡුන්දයෙන් ජනාධිපති ධුරයට පත් වූ නිසා ජනාධිපතිවරණයේදීද ඔහුට සහයෝගය ලබාදීමේ ගැටලුවක් නැති බවද හෙතෙම පෙන්වා දෙයි.


    මේ වන විට රට යළි යථා තත්ත්වයට පත්වෙමින් ඇති බවත් එහි ගෞරවය වික්‍රමසිංහ මහතාට හිමිවිය යුතු බවත් අමුණුගම මහතාගේ කියා සිටී.


    මහනුවරදී මාධ්‍ය අමතමින් ඔහු මේ බව කියා සිටියේය.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,992
    113
    @2osama @netudara @N A K A M U R A මේන් අරගල ජනපතිට උක දෙනවා :rofl:

    මයිනට කනට දෙකක් ගහල සහය දීපිය කියන්න ඇති නේද. කනට ගහල අයවැයටත් අත උස්ස ගත්ත. අසරනයා දුකට ලියුම් ලිව්ව :lol::lol::lol:
     

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,568
    113
    වික්‍රමසිංහ මහතා පොදු ජන පෙරමුණේ බහුතර මන්ත්‍රී ඡුන්දයෙන් ජනාධිපති ධුරයට පත් වූ නිසා