ලංකාවේ ඉස්සර කාර් 🤣

2osama

Well-known member
  • Oct 25, 2010
    81,572
    72,774
    113
    මාලඹේ
    ඒ කාලේ සුද්දොන්ගේ විදියට ඔක්කොම වෙලා තියෙන්නෙ නෙ බන්.
    ලස්සනයි නේද බං දැන් කාලේ වගේ බොරු කෝලම් නැහැ මිනිස්සු මිනිස්සු විදියට ඉදලා තියෙනවා ♥️
    කෙල්ලෙක් ගේ ලස්සන පෙන්න මේ වගේ ඇදලා ඉන්න ඕනේ ඒකාලේ දැන් වගේ කෙල්ලෝ දිගට අදින්න ඕනේ කියන මානසික ලෙඩ්ඩු ඉදලත් නැහැ වගේ
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ලස්සනයි නේද බං දැන් කාලේ වගේ බොරු කෝලම් නැහැ මිනිස්සු මිනිස්සු විදියට ඉදලා තියෙනවා ♥️
    කෙල්ලෙක් ගේ ලස්සන පෙන්න මේ වගේ ඇදලා ඉන්න ඕනේ ඒකාලේ දැන් වගේ කෙල්ලෝ දිගට අදින්න ඕනේ කියන මානසික ලෙඩ්ඩු ඉදලත් නැහැ වගේ
    එකනේ බන්, ඒ කාලේ මිනිස්සු නම් උපරිම නිදහසේ ඉදලා. :yes:
     
    • Love
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,572
    72,774
    113
    මාලඹේ
    වඳ බයිය උබනෙ පොප්සියෝ 😹😹
    ඕයි 4000 ද 400 ද 40 ද කියන එකට වඩා වැදගත් වෙන්නෙ උන් කරපු වැඩේ බරපතලකම . :angry: නොදකින් උබේ ගෑනිව වඳ කරල දාන්න තිබුනෙ ඕකා උබ වගේ උන් ඇති නොවෙන්න. :dull:
    පොඩ්ඩක් ඔය උඩ තියෙන වද හැල්ල කියවලා බලපන්කෝ එතකොට තේරෙයි කවුද වද බයියා කියලා🤣🤣🤣😛🤦
     
    • Haha
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,525
    86,803
    113
    ආශ්චර්යමත් රටක
    රාජපක්ෂ ඌ ව ඇන්දුවා

    බොරු කතාවක් ගොතපු එකට නං ඇන්දුනා.
    අද ඔහොම කතාවක් ගෙතුවත් මම කියන්නෙ ඕක හොයන්න ඕන කියලා. ඒකෙ වෙනසක් නෑ

    හැබැයි වඳ වෙන එකෙන් රට බේරගන්න රාජපක්කයොන්ට චන්දෙ දෙන්න කිව්වේ‍ත් නෑ අද කියන්නෙත් නෑ 😹😹

    සාෆිගෙ කතාවෙදි @2osama තැරි බයි පොන්නයගෙයි මගෙයි වෙනස ඒකයි. 🥰
     
    • Haha
    • Love
    Reactions: 2osama and gamerlk

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    බොරු කතාවක් ගොතපු එකට නං ඇන්දුනා.
    අද ඔහොම කතාවක් ගෙතුවත් මම කියන්නෙ ඕක හොයන්න ඕන කියලා. ඒකෙ වෙනසක් නෑ

    හැබැයි වඳ වෙන එකෙන් රට බේරගන්න රාජපක්කයොන්ට චන්දෙ දෙන්න කිව්වේ‍ත් නෑ අද කියන්නෙත් නෑ 😹😹

    සාෆිගෙ කතාවෙදි @2osama තැරි බයි පොන්නයගෙයි මගෙයි වෙනස ඒකයි. 🥰
    රාජපක්ස ල හැමදාම කරේ මිනිස්සු අන්දපු එක තමා බං. උන් දක්ෂ ඒකට යි ණය ගනිල්ලටයි විතරයි.
     
    • Like
    Reactions: shenat

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    පරණ කාර් මඟුල් හොයන්නේ කෝ උඹේ ටෙස්ලා ඵක කබඩ් ඵකේද?😹😹
    ඒක @2osama ගෙ පුකේ ගහල තියෙන්නෙ. ඒකෙ උඹේ චීන එකත් ගහන්න ඉඩතියනව :rofl: