අලුත් ඔපිස් එකක්ලු, ගෙවන එකක් නෙවේලු අයිතිකාරයගෙම තැනක්ලු. ඩිවලොපර්ස්ලා පහලොවකට විතර ඉන්ටනෙට් දෙන්නෙ මේ අඬු ඇදවෙච්ච පොඩි 4G රවුටරෙන්. සෙනඟ වැඩි නිසා ඩිස්කනෙක්ට් වෙනවා හෝ ගාලා. ඒ හින්දා සමහර උන් ඔපිස් ඇවිත් කනෙක්ට් වෙන්නෙ උන්ගෙ මොබයිල් හොට්ස්පොට් වලට
මටත් සමහර වෙලාවට කරන්න වෙන්නෙ එහෙම. මාත් ගෙදර ෆයිබර් කනෙක්ෂන් එක දාලා මේ ඩේලි ඔපිස් එන්නේ.
යාළුවොන්ගෙන් ඇහුවම කියන්නේ උන්ටත් අමාරුයි ඉස්සරහට හොඳ කෙනෙක්ෂන් එකක් හම්බෙයි කියලා. මේ ගැන කියලා මම ඇහුවා අළුත් ඔපිස් එකේ ඉන්ටනෙට් කේස් හරියනකම් ගෙදර ඉඳන් වැඩ කරන්නද කියලා. එතකොට කියනවා එපාලු ඩයලොග් එකෙන් අද එනවලු හෙට එනවලු. ඉන්ටනෙට් විතරක් නොවෙයි තව කේස් ගොඩයි.
ලැප්ටොප් දෙන්නෙ නෑ අපි ගෙදරින් අරන් එන්න ඕනි. වොෂ්රූම් එකයි තියෙන්නේ ගෑණු පිරිමි දෙගොල්ලොන්ටම. ඒ මගුල ඇතුලෙ හෑන්ඩ්වොෂ් නෑ, ටොයිලට් පේපර්, හෑන්ඩ් ඩ්‍රයර් තියා ටිෂූ එකක්වත් නෑ, සින්ක් එක අපායක්
මං දැන් ඒකට යන එක සම්පූර්ණයෙන් නතර කරලා තියෙන්නේ. තේ එකක් කෝපි එකක් හදාගන්නවත් තැනක් නෑ, ලන්ච් ගන්න හරියට තැනක් නෑ. උඩ තවම හදනවා එතන නිකම් තියන මේස දෙකක් උඩ තියන් තමයි කට්ටිය දවල්ට බත් කන්නෙ.
මට සැනසීමකට කියලා ඉන්නෙ තාරුකා අක්කි විතරයි..
දැන් මට තියන ප්‍රශ්නෙ මෙහෙම අඩු පහසුකම් දෙන කම්පනි එකක් පොරොන්දු වෙච්ච ගාන කොහොම දෙයිද කියලා. 25 පඩි දවසලු nda/contract සයින් කරා මං SSE පඩිය ලක්ස තුනයි (EPF/ETF + TAX කැපිලා එද්දි 240ක් වත් ආවොත් හොඳයි) මිනිමම් ෆැසිලිටීස්වත් දෙන්න බැරි කම්පනි එකක් සේවකයින්ට කොහොම පඩි ගෙවයිද? උඹලට මෙහෙම සිටුවේෂන් එකකට මුහුණ දෙන්න වුනොත් මොකද කරන්නෙ?
මේ සම්බන්ධව මම කලින් දාපු ත්‍රෙඩ් වලට රිප්ලයි කරපු කට්ටිය
@Mr_Unknown @aggregate @Tricle_Buwa @Kodiya97 @හෙළයෙක් @kasun090354t @Emios @Dreko Phoenix @podiya22 @sakuntha1996 @Rapunzel003 @dayt0na @NaiRobi @pdkuma @Dead Cupid @thesasindu @wmdoca @Ritigala Jayasena69 @AEG @SLK_sri @SimMaster @2osama @speedmalli @beam_tech @PrasangaSPerera @EKGuest @hecker_thama @ExamHe @shenat @luk3r @kevin_levin @AhhhCapaCapa @Absolute Zero @AnjanaROCK @Sen-lu @Mr Bones @rangana26 @Wade Ripple @Fade @jennt @hichchiputha @Pol hora @SimMaster @you are ugly but I @ob_server @හෙළයෙක් @pavithra_uk @Voldemort Bro @hecker_thama @sakuntha1996 @lovethebomb @Rapunzel003 @Loku Aiyaa @ST.PIERRE @Candid-B @Sandy_Fdo @Chimpanzee Putha @Nanosudha @Ritigala Jayasena69 @Tricle_Buwa @SLK_sri @B.Chat @Mr_Unknown @podiya22 @Purple2022 @stasia @Erzo @geeko @shenat @newbie22