Amutu heenayak dekka mekko!

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,266
    20,817
    113
    හෙන මෝඩ හීනයක් නේ Scurvy LOL
    මේක නම් නැගලා යයි වගේ 🤣

    (කුනුහරප කියන්න ඔට්ටු නෑ.)
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,830
    152,471
    113
    තව ටික දවසකින් ලන්ච් එකක් හරි ඩිනර් එකක් හරි ගන්න මල් ශාලාවකට හරි මෝචරියකට හරි යනවා හීනෙන් පෙනේවි. 😌
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,091
    113
    ආහ් දත් ගලවන තැන් වල සෙරෙප්පු දැක්ක නං සොරි තමා
    giphy.gif
     

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,565
    113
    ලගදිම සපත්තු කඩේක ගෑනියෙක් උබෙන් දත ගලවනවා කියල තමා ඔය පෙන්නුම් කරල තියෙන්නෙ.

    මේ දවස් ටිකේ සපත්තු ගන්න යන්න එපා
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,009
    6,791
    113
    Earth
    Mee dawaswala health and maintenance gana hithanawa wadiy neda?
    Aluthen mokk hri patan ganna hithe idea ekak thiynwa. Podi podi insecurities thibunath unexpected widiyata opportunities hambenwa kiyala thamai mee heenen kiyanne haha
     

    prabo22

    Well-known member
  • May 25, 2010
    12,596
    1,541
    113
    තොට මෝල් අමාරුව,, තව ටිකක් දැක්කොත් උම්බට පෝර්න් බලන්ඩ ඔනෙ නැ
     

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,599
    113
    දැන්ම වදන් ගහන්න පටන් ගන්න ඕනෙ

    කොටාගෙන පලයල්ලා බැනර් එකක ගහන්න සුපිරි වදන් ටිකක්