online මගින් භාණ්ඩ අලෙවි කරන රුසියාවේ විශාලතම සමාගම වන Wildberries ආයතනයේ ශාන්ත පීටර්ස්බර්ග් නුවර පිහිටි ගබඩා සංකීර්ණය අද උදෑසන ඇතිවූ ගින්නකින් විනාශවෙලා තියෙනවා.
Wildberries ආයතනයේ විශේෂත්වය වන්නේ එය මධ්‍යම පාන්තික රුසියන් ජාතික ගුරුවරියක්වූ තතියානා බකාචූක් Татья́на Бакальчу́к (Tatyana Bakalchuk) විසින් බින්දුවේ සිට අරඹා ව්‍යාප්ත කල ව්‍යාපාරයක් වීමයි. ඇය රුසියාවෙන් බිහිවූ ප්‍රථම self-made බිලියනපතිනිය වන අතර 2024 වසරට ආයතනය අරඹා හරියටම වසර 20කි.