MSc in the Mathematics department at the UOC (Help!)

shenat

Well-known member
  • May 13, 2007
    57,934
    86,146
    113
    ආශ්චර්යමත් රටක
    Maths degree එකක් නං හොඳ එකක් වෙන්න එපයි.

    හැබැයි ඉතින් නොදියුණු ෆේල් රටවල් වල ඕව කරලා වැඩක් නෑ. දියුණු රටකට යනව නං උබට ඕව කරලා හොඳ අනාගතයක් හදාගන්න පුලුවන්.
     
    patrickjane

    Active member
  • Sep 4, 2016
    379
    185
    43
    ගෙදරින් එහා
    pissuda yakoo owa karanne maths walin 😄 😄 ???
    rata panapan
    Maths paththata asa ban.

    Maths degree එකක් නං හොඳ එකක් වෙන්න එපයි.

    හැබැයි ඉතින් නොදියුණු ෆේල් රටවල් වල ඕව කරලා වැඩක් නෑ. දියුණු රටකට යනව නං උබට ඕව කරලා හොඳ අනාගතයක් හදාගන්න පුලුවන්.
    Gedara prashna ekka rata gihin MSc ekk karanna bari nisa local ekaka karanna kiyala baluwe
    ------ Post added on Jan 14, 2024 at 5:04 PM
     
    • Like
    Reactions: shenat and jennt

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,373
    16,216
    113
    Ahanna deyak na machn government campus ne kohomath hodai

    :yes:

    ඒක ඇත්ත.
    උපාධි කඩ වගේ නෙවෙයි.
    ඕකෙන් කරපු උන් ඉතින් සුපිරියටම ගොඩ ගිහින් තියෙන්නෙ.

    Rohitha-Rajapaksa.jpg
     
    patrickjane

    Active member
  • Sep 4, 2016
    379
    185
    43
    ගෙදරින් එහා
    Jobs monada bn oka karala tyenne karanna?
    Jobs balagena newe. Academia walin yanna kamathi.
    Karapan machn. Lesiyenma USA/Ausi/Europe schols ganna puluvan. It valata ehema vada chance vadi. plane ticket eke gana vitharak viyadan karala migrate venna puluvan
    Machan academia walin yanna kamathi kenekta hodaida oka? Research paththa kohomada?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,934
    86,146
    113
    ආශ්චර්යමත් රටක
    Maths paththata asa ban.

    Gedara prashna ekka rata gihin MSc ekk karanna bari nisa local ekaka karanna kiyala baluwe
    ------ Post added on Jan 14, 2024 at 5:04 PM

    ඕක රට යන්නත් හොඳ opportunity එකක් වෙයි. තව ටිකක් හොයල බලපන්.

    Karapan machn. Lesiyenma USA/Ausi/Europe schols ganna puluvan. It valata ehema vada chance vadi. plane ticket eke gana vitharak viyadan karala migrate venna puluvan

    :yes:
    ------ Post added on Jan 14, 2024 at 5:19 PM
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,340
    5,433
    113
    ලන්කා රජයේ සවුත්තු කැම්පස්. වර්ල්ඩ් රෑන්ක් 800+ 😂
    ඉතියෝපියාවෙ අඩීස් අබාබා කැම්පස් එකත් ඊට වඩා රෑන්ක් 😂