සම්මා ඩ්‍රින්ක්....

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    daneta hambela thiyenne arakku. epa kiana eka hari nathi hinda walandala. oya gaha yata wawa diha balagena eka digata rahath wenakan bawana karanna indala thiyenne shot ekak dala. paw karayo eka walakkuwa.

    bodisathwayo wadapu ekath hena pudumayak me wage paw karayo inna rataka. Mainda maattiya wath na ne ape pihitata.
     
    • Like
    Reactions: lilman

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,712
    1
    60,343
    113
    Mother Earth

    මේව නම් රා නෙමෙයි. තෙලිජ්ජ. පැණි රසයි. වෙරි වෙන්නෑ. හැබැයි ගොඩක් බිව්වොත් පැණි රස නිසා මත් වෙනවා. බඩේ අමාරුවට පොඩි උන්ටත් පොවනවා බන්.
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,042
    27,428
    113

    මොකද්ද මේ සොන්නලු කියන සිවුරට ගරු කරන කතාව? වැලක සිවුරක් වනලා තිබුනොත් සොන්නලු පෙරලි පෙරලි පුක උඩ දාගෙන වඳිනවා ද. හමුදාවේ ලොක්කෙක්ගේ ජංගියක් වැලේ වනලා තිබුනොත් එතනින් යන හැම එකාම සීරුවෙන් හිටගෙන ජංගියට සැලියුට් එක ගහලද යන්නේ. නූගත් සොන්නලු තමන්ගේ ආගම වත් හරියට දන්නේ නෑ. නෙදකින් :baffled: :dull:.