Catch and Cook

gamerlk

Well-known member
  • Dec 23, 2023
    4,799
    6,565
    113
    මන් මේ කල්පනා කරෙ බන්

    අපිට මාලුවෙක් මරන් කන එක හෙන සාමාන්‍යයි නෙ බන්

    ඔය විදිහට කුකුලෙක් හරකෙක් ලයිව් මරල කනව පෙන්නුව නම් video එක 18+ වෙන්නත් තිබ්බ.
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,938
    113
    මන් මේ කල්පනා කරෙ බන්

    අපිට මාලුවෙක් මරන් කන එක හෙන සාමාන්‍යයි නෙ බන්

    ඔය විදිහට කුකුලෙක් හරකෙක් ලයිව් මරල කනව පෙන්නුව නම් video එක 18+ වෙන්නත් තිබ්බ.
    ow eka nam aththa. mata hithenne satha marana widiye aula thiyenne. maluwa allana widiya simple ne. mona satha unath paw ithin :cry:
     
    • Like
    Reactions: gamerlk

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,650
    2
    115,524
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ප්‍රාණගාථ වලින් බැහැර වෙමු.සැමට නොබියව කය පැවැත්විය හැකි සමාජයක් වෙමු
    සත්තු මැරීම පවක් නොවන ආගම් වලට අවුලක් නැතුව ඇති
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,938
    113
    ප්‍රාණගාථ වලින් බැහැර වෙමු.සැමට නොබියව කය පැවැත්විය හැකි සමාජයක් වෙමු
    are you a vegetarian?