🔴BREAKING IRAN PAKISTAN

iworld

Well-known member
  • Sep 8, 2007
    17,806
    23,363
    113
    චී ලංකාව

    ඉරානය ඉරාකයට, සිරියාවට සහ පකිස්ථානයට මිසයිල ප්‍රහාර එල්ල කරයි.

    ------ Post added on Jan 16, 2024 at 11:02 PM

    උන් උන් මරාගැනීම ඇරබුනා
    Leonardo Di Caprio Look GIF by Once Upon A Time In Hollywood
     

    dilanexe

    Well-known member
  • Aug 1, 2015
    1,292
    1,812
    113
    බොරු NEWS දන්නා එපා බන්. පකිස්තානෙට ගහල නැ.
    පට්ට පච නිවුස් එකක් මේ.
    ගහලා බං. බලුකිස්තාන්වලට. උන් සවුදි බැක්ඩ් ග්රූප් එකක්. අපි රෙඩ් සී යන එකනම් පට්ට Danger
     
    • Wow
    Reactions: neyohk

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,024
    16,707
    113
    ගහලා බං. බලුකිස්තාන්වලට. උන් සවුදි බැක්ඩ් ග්රූප් එකක්. අපි රෙඩ් සී යන එකනම් පට්ට Danger

    :shocked:

     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,546
    14,469
    113
    කැ# සෝලෝ... :eek: මේ යන විදියට ලංකාවෙං කෑල්ලක් උගස් කරල හරි අපිටත් S400 දෙක තුනක් ගන්ඩ වෙනව :baffled:
     
    • Haha
    Reactions: Splash_smart

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,715
    21,007
    113
    adala nene
    යාපො එහාගෙදර එකාට ගල් ගහනව වගේනෙ උබේ universe එකේ උන් මිසයිල ගහගන්නෙ 🥲
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ඉරානෙ නියුක්ස් නැතිව ඇයි මෙච්චර නටන්නෙ.. පැටලෙන්න යන්නෙ නියුක්ලියර් වෝර්හෙඩ්ස් තියන උනුත් එක්ක
     
    • Haha
    Reactions: pramodh87

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,522
    5,420
    113
    ඉරානෙ නියුක්ස් නැතිව ඇයි මෙච්චර නටන්නෙ.. පැටලෙන්න යන්නෙ නියුක්ලියර් වෝර්හෙඩ්ස් තියන උනුත් එක්ක
    By now they would have developed nukes