අනේ මට උදව් කරනවද,මං divorce උන කෙනෙක්,වයස 33යි.දැන් මාසෙකට කලින් ඉදල අපේ ගමේ අයියා කෙනෙක් මට කතා කරනවා,එයා ගොඩක් හොදයි කියල හිතෙනවා.ගොඩක් ආදරෙයි එයා මට.,ඒත් එයා අඩු කුලේ කෙනෙක් කියල ගෙදරින් කැමති නෑ.මට එයාව ගොඩක් දැනුනා,ඒත් මම ගෙදර අය කියන දේ අහන්නත් ඕන,,මම මානසිකව ගොඩක් වැටිලා ඉන්නෙ.මට උදව් කරනවද
copied from fb
copied from fb