buddagame mee kotasa gena idea ekak thiyena aya poddak enna

gamerlk

Well-known member
  • Dec 23, 2023
    4,799
    6,565
    113
    wahala meaning eka mokak unath minihawa sell wenawa ne.... danuth agency through karanne minissu sell karana ekama tamai neda...
    එහෙම බැලුවොත් හැම තැනම මිනිහව නෙ සෙල් වෙන්නෙ බන්.

    වහල කියන්නෙ කිසිම ප්‍රතිලාබයක් නැතිව / හරියට සැලකීමක් නැතිව බලෙන් තියාගෙන වැඩ ගන්න එකට යි.

    අද කාලේ ඒජන්සි වල වෙන්නෙ අනිත් රස්ස වල වගෙම ශ්‍රමය විකිණීමක්.
     
    • Like
    Reactions: S_M_S and dayt0na

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,293
    20,868
    113
    ඔය කියන වහල් වෙළඳාම ගැන. වහලා කියන්නේ එයාගේ අකමැත්තෙන් කෙනෙක් තමන්ට කියලා අයිති කරවාගෙන දේපලක් විධියට තියාගන්න එකක් ගැන මම හිතන්නේ ඔය කියන්නේ. අද කාලෙ නීත්‍යානුකූලව රට යවන agency ඒ leval එකට නෙවෙයි නේ කට්ටියව යවන්නේ. ඒ අයගේ කැමැත්තෙන්. ඉතින් ඒක වහල් වෙළඳාමක් වෙන්නේ නෑ. හැබැයි කලින්ම දැනගෙන ඔයා වගේ වහල්කම් කරන තැනකට යැව්වොත් (අර ළඟදී IT සෙට් එකක් අහු වුණේ) නම් ඒක වැරදී දෙයක් තමයි.

    එහෙම නැතුව agency එකක් අදාල නීති රීති වලට මනුස්සයෙක්ට රස්සාවක් හොයාගන්න උදව් කර ගෙන සල්ලි හොයන එක මට තේරෙන විදියට බුදු දහමට පටහැනි නෑ.
     
    • Like
    Reactions: gamerlk and S_M_S

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,620
    113
    buddagame nokala yu weladam 5 gena katha karanwa

    meke wahal weladama kiyana eka dan naa .... habai wahal weladaama modified wela agency through wenawa ne.... e gena mokada hithanne?

    middle east walata rata yawana godak aya wahallu wage tamai agency walin sell karanne.... hebei godak rata giya minissu jiwitha sarthaka karan, mudalak hamba karan aai lankawata enawa... gewal hadala diyunu wela thiyenawa....

    miniheta agency ekak haraha ratakata gihin jiwithaya sarthaka kara ganna bari wenawa neh meka wahal weladamak widiyata gaththama...

    meka gena open ideas eka kiyanna balanna?

    These are just matters of good and bad.
    Buddagama තියෙන්නේ ඕවා හොයන්න නෙමෙයි
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,195
    29,858
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    හැමදේම කාලෙට සාපේක්ශයි. අද වහල් වෙළඳාමයි එදා වහල් වෙළඳාමයි දෙකක්.

    ඉස්සර රූපවාහිනියේ ලස්සන ටෙලි සීරීස් එකක් ගියා වහල් කලු කොල්ලෙක් ගැන. ලොකුවෙද්දී උගේ කකුලේ ඇඟිලිත් කපනව. මට කතාවේ නම මතක නෑ.
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,241
    1
    2,925
    113
    buddagame nokala yu weladam 5 gena katha karanwa

    meke wahal weladama kiyana eka dan naa .... habai wahal weladaama modified wela agency through wenawa ne.... e gena mokada hithanne?

    middle east walata rata yawana godak aya wahallu wage tamai agency walin sell karanne.... hebei godak rata giya minissu jiwitha sarthaka karan, mudalak hamba karan aai lankawata enawa... gewal hadala diyunu wela thiyenawa....

    miniheta agency ekak haraha ratakata gihin jiwithaya sarthaka kara ganna bari wenawa neh meka wahal weladamak widiyata gaththama...

    meka gena open ideas eka kiyanna balanna?

    House maid la kiyanne half wahallu , sexual full wahallu boho than wala
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    * ලංකාවෙ අයට පිටරට රස්සා හොයලා දෙන එක (මේක වරදක් නෑ)

    * ලංකාවෙ අයව වහල්ලු විදිහට පිටරටට විකුණන එක (මේක වැරදියි)
     
    • Like
    Reactions: kinkon

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    buddagame nokala yu weladam 5 gena katha karanwa

    meke wahal weladama kiyana eka dan naa .... habai wahal weladaama modified wela agency through wenawa ne.... e gena mokada hithanne?

    middle east walata rata yawana godak aya wahallu wage tamai agency walin sell karanne.... hebei godak rata giya minissu jiwitha sarthaka karan, mudalak hamba karan aai lankawata enawa... gewal hadala diyunu wela thiyenawa....

    miniheta agency ekak haraha ratakata gihin jiwithaya sarthaka kara ganna bari wenawa neh meka wahal weladamak widiyata gaththama...

    meka gena open ideas eka kiyanna balanna?

    වහල් වෙලදාමක් වෙන්න නම් වහලාගෙ කැමැත්ත/ අකමැත්ත ගැන හිතන්නෙ නැතිව ඌව විකුණන්න එපැයි.

    ඒජන්සි බලෙන් විකුණන්නෙ නැහැනෙ. උන් කරන්නෙ කෝඩිනේට් පාට් එක. ඒකෙ පවක් වෙන්න විදියක් නැහැ.
     
    • Like
    Reactions: gamerlk

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,275
    3,059
    113
    හැමදේම කාලෙට සාපේක්ශයි. අද වහල් වෙළඳාමයි එදා වහල් වෙළඳාමයි දෙකක්.

    ඉස්සර රූපවාහිනියේ ලස්සන ටෙලි සීරීස් එකක් ගියා වහල් කලු කොල්ලෙක් ගැන. ලොකුවෙද්දී උගේ කකුලේ ඇඟිලිත් කපනව. මට කතාවේ නම මතක නෑ.
    "රෑට්ස්"?
     
    • Love
    Reactions: LINDA_ADERSON_22

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    හැමදේම කාලෙට සාපේක්ශයි. අද වහල් වෙළඳාමයි එදා වහල් වෙළඳාමයි දෙකක්.

    ඉස්සර රූපවාහිනියේ ලස්සන ටෙලි සීරීස් එකක් ගියා වහල් කලු කොල්ලෙක් ගැන. ලොකුවෙද්දී උගේ කකුලේ ඇඟිලිත් කපනව. මට කතාවේ නම මතක නෑ.
    ඕවා නෙවෙයි ආගමේ පස්න

    යමක් අනිත්‍යයි නම් දුකයිලු.
    පිලිකාව, දුගඳ වගේ දේවල් ස්ථිරව තියෙන එක සැපයිද එතකොට...🙄
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    එහෙමද බන් කියල තියෙන්නෙ? :baffled:
    අනාත්ම ලක්ඛණ සූත්‍රය

    මහණෙනි, රූපය නිත්‍ය ද? නොහොත් අනිත්‍ය ද? තෙපි මේ කිමැයි සිතවු ද?

    පස්වග මහණහු : වහන්ස, ඒ අනිත්‍ය යි.

    භාග්‍යවතුන් වහන්සේ : යමෙක් අනිත්‍ය නම් ඒ දුක් ද නො හොත් සුවද?

    පස්වග මහණහු:
    ඒ දුක්ය, වහන්ස.

    ---**-**-**-*-******-----**--********-***-*--**-

    ඒ වගේම....

    උඹලා හිතන්නෙ බෝසතාණන් වහන්සේ කල්ප ගානක් පාරමිතා පුරලා ගෙදර අයට හොරෙන් පැනලා ගිහින් පැවිදි වුනා කියලා නේද...

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    අපට වැඩක් තියේද ඔය මගුල්
    අරියපරියේසන සූත්‍රය

    ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » මජ්‌ඣිම නිකාය » මූල පන්නාසකය » 3. ඕපම්ම වර්ගය

    17. මහණෙනි, ඒ මම පසුකාලයෙහි ළදරු වූයෙම් ම ඉතා කළුකෙස් ඇත්තෙම් පළමුවන වයස වූ සොඳුරුයොව්නෙන් යුක්ත වූයෙම්, නො කැමති වූ කඳුළු පිරුණු මුහුණු ඇති මවුපියන් හඬද්දී, කෙස්රවුළු බා කහවත් හැඳ ගිහි ගෙයින් නික්ම පැවිද්දට පැමිණියෙමි. ඒ මම මෙසේ පැවිදි වූයෙම් ‘කුසලය කුමක්දැ’යි සොයන සුලුවුයෙම් නිරුත්තර වූ උතුම් වූ ශාන්තිපදය සොයමින් ආළාරකාලාම කරා පැමිණියෙමි. පැමිණ ආළාර කාලාමට මෙය කීමි: ‘ඇවැත්නි, කාලාම, මේ ශාසනයෙහි බඹසර කරන්නට කැමැත්තෙමි.’
     
    NPC

    Well-known member
  • අනාත්ම ලක්ඛණ සූත්‍රය

    IMG_20240117_215821.jpg

    Context matters.