උබලා කැම්පස් ඉන්න කාලේ

icewiz

Well-known member
  • Dec 19, 2023
    2,401
    3,207
    113
    හිටපු කපල් ඉගෙන ගන්න කාලෙම pregnant වෙලා තියනවද?
    උන් කොහොමද ඊටපස්සෙ සවයිව් උනේ ඉගෙන ගන්න එක නැවැත්තුවද
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    අනුන්ගේ කුණුගොඩවල් මොකටද බන් අපිට. උන් ප්රෙගනන්ට් උනත් කොහොම සවයිව් උනත් අපිට #කද
    අපි හොයන්න ඕනේ අපි ගොඩයන විදියක්
     

    Antare 2.8

    Well-known member
  • Jan 13, 2024
    583
    279
    63
    Panadura
    හිටපු කපල් ඉගෙන ගන්න කාලෙම pregnant වෙලා තියනවද?
    උන් කොහොමද ඊටපස්සෙ සවයිව් උනේ ඉගෙන ගන්න එක නැවැත්තුවද
    Mn nm danata kello dennekta gahala tiyanawa ape eke.dan nm kellek na.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,762
    23,444
    113
    Pregnant උනා කියල මොකටද බන් ඉගෙනීම නවත්තන්නෙ. ළමයි එක්ක කැම්පස් එන අයත් ඉන්නෙ.
     
    • Like
    Reactions: Asmodeus

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,509
    113
    මම දන්න දෙන්නෙක් (කපල් එකක්) බැඳල දරුවෙකුත් හිටිය කැම්පස් එනකොට .... husband job එකක් කලා ග්‍රාමීය බැංකු ලිපිකරු ... එයත් undergraduate ... පට්ට කට්ටක් කෑව .ගෙවල් දෙකෙන් දරුව බලාගන්න උදවු කලා ... ඒ දරුව දැන් doctor කෙනෙක්... බාල දරුවො දෙන්න තාම campus මොරටුව .....

    දැන් එයාලට හොඳයි ......දැන් grand parents ල ......
     

    icewiz

    Well-known member
  • Dec 19, 2023
    2,401
    3,207
    113
    Pregnant උනා කියල මොකටද බන් ඉගෙනීම නවත්තන්නෙ. ළමයි එක්ක කැම්පස් එන අයත් ඉන්නෙ.
    සල්ලි ප්‍රශ්න ලමයි බලාගන්න එක ඉගෙනගන්න එක ඔක්කොම කරන්න එපැයි
     

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,509
    113
    සල්ලි ප්‍රශ්න ලමයි බලාගන්න එක ඉගෙනගන්න එක ඔක්කොම කරන්න එපැයි



    කට්ටක් තමයි ..... ඒත් කොහොම හරි ගොඩදාගත්තොත් පට්ට ...... middle age වෙනකොට ලමයි ලොකුයි ... සැපට ඉන්න පුළුවන් .... එහෙම කට්ට කාපු බැචියො දෙන්නෙක් දැන් සැපට ඉන්න grandma s ලා .... උන්ගෙ දරුවන්ටත් දරුවො ඉන්නව ... අනික් අයගෙ ලමයි තාම uni හරි ඉස්කෝලෙ හරි .
     
    • Love
    Reactions: icewiz