මේවගෙ video

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,697
    1
    60,318
    113
    Mother Earth
    පරන bike, tools, weapons restore කරන එව නන් බලනවා
    ඕවැයි තනිකර බොරු බන්. අර මළකඩ කාපු පාට පේන්න බොරුවටත් එක්ක උන් මඩ ගාල ඒක ගූ කරල පෙන්නන්නෙ. අපිව surprise වෙන්න. මට ඕවැයි thumbnail දැක්කම එපා වෙනවා. තනිකර බොරු thumbnail. :nerd: