Samsung S24 Pre-Order Open

MchampikaK

Junior member
  • Dec 29, 2023
    54
    70
    18
    Dialog Pre Order: https://preorder.dialog.lk/order

    Galaxy S24 Ultra (12 GB | 256 GB) : Rs. 531,117.00
    Galaxy S24 Plus
    (12GB | 256 GB): Rs. 408,515.00
    Galaxy S24
    (8GB | 256GB): Rs.326,859.00

    1705639301597.png


    1705638850464.png

    1705638866637.png


    1705638882933.png
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,518
    98,467
    113
    හරි හමන් tempered එකක් නෑනේ...මම සෑහෙන්න ෆෝන් එක වට්ට ගන්න එකෙක් :(
    මාත්😬 කෙල වෙයිද? උබ දැන් තියාන ඉන්නේ මොකද්ද? මට මේ ටිකේ මෙටල් කවර වල ඇඩ් නන් එනවා. එයින් එකක් දානවද බැලුවේ.
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,222
    20,296
    113
    මාත්😬 කෙල වෙයිද? උබ දැන් තියාන ඉන්නේ මොකද්ද? මට මේ ටිකේ මෙටල් කවර වල ඇඩ් නන් එනවා. එයින් එකක් දානවද බැලුවේ.
    Mama dan use karanne

    https://row.mous.co/products/hybrid-glass-screen-protector-iphone-11


    වාසි
    - දැනට සැලකිය යුතු වටිල්ලක් වැටුණා තාර පාරේ එහෙම..අවුලක් උනේ නෑ
    - තෙන්පර්ඩ් එක වගේ වැටුණා ගමන් කුඩු වෙන්නේ නෑ..තව පාවිච්චි කරන්න පුළුවන්

    අවාසි
    - ගාන පොඩ්ඩක් සැරයි
    - ෆිංගර් ප්‍රින්ත් රීදර් එක රෙස්පොන්සිව් මදි...දෙතුන් පාර ට්‍රයි කරන්න ඕනි ගොඩක් වෙලාවට...

    Can recommend the Nillkin Impact Resistant Curved Film and Hard Cover Case

    Nillkin Samsung Galaxy S23 Ultra Accessories

    Available from Daraz

    Impact Resistant Curved Film

    Camera Protect Shockproof Privacy Back Cover
    තැන්ක්ස් මචන් උබ screen protector ඒකත් යුස් කරනවද?
    ------ Post added on Jan 19, 2024 at 11:54 AM