NATO වෙතින් විශේෂ නිවේදනයක්!

SimMaster

Well-known member
  • Dec 16, 2015
    9,865
    13,106
    113
    🔴 නේටෝ සාමාන්‍ය මිනිස්සුන්ට කියනාවා යුද්දෙකට සූදානම් ශරීරෙන් ඉන්න කියලා. 😅 ආහාර, වතුර, අත්‍යවශ්‍ය බෙහෙත් වගේ දේවල් ආරක්ශක විදිවිදාන පැය 36කට වත් සෑහෙන්න තියාගන්න කියනවා. (මං දන්නෙත් ලොක්කා කිව්වම :ROFLMAO: )

    🔴 අද අපේ ඔෆිස් එකෙනුත් තීරනය කරා ක්ලයන්ට්ස් ලගේ ඩේටා ජර්මනියෙන් පිට තැන් වලත් බැකප් කරන්න. දැනට කම්පැනි එකේ සිංගප්පුරුවේ, ඔස්ට්‍රේලියාවේ තියෙන කම්පැනියට අයිති ඩේටාසෙන්ටර්ස් වල කැපැසිටිය වැඩි කරන්න තීරනය කරාලා තියෙනවා.

    🔴 ජර්මනිය තීරනය කරනවා එයාලගේ අවුරුදු 8ටේන් සිටිසන් ගන්න නීතිය ලිහිල් කරලා අවුරුදු 3ත් 5ත් අතරට ඒක අඩු කරන්න. රට ඇතුලට ගොඩක් ස්ටුඩන්ට්ස් ලා ස්කිල්ඩ් වර්කර්ස් ලා ගන්න එක වැඩි කරලා තියෙනවා. ඒවට තිබ්බ නීතිත් ලිහිල් කරලා තියෙනවා. කවුරු හරි ට්‍රයි කරනවා නම් රුමේනියා නොයා ට්‍රයි කරන්න.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    YsdZUMc.jpg
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,973
    15,465
    113
    New Zealand
    ඉතිහාසේ උනදේ අපහු වෙයිද කියලත් හිතෙනවා :baffled:
    ඉතිහාසයේ යුද්ධ කරේ අත්දැකීම් නැති නිසා. දැන් තාක්‍ෂණය දියුණුයි. ප්‍රශ්න කතා බහ කරලා විසදගන්න ක්‍රම ගොඩක් තියනවා. සූම් මීටින් එකකින් උනත් ප්‍රශ්න විසදගන්න බැරි නෑ. ඒත් සමහර යුද්ධ කෘතිමයි.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,752
    23,437
    113
    රුසියාවට යුක්‍රේනෙ අල්ලගෙන සමරන්න දෙන එකක් නන් නෑ. එහෙම උනොත් ඒක පට්ට අවදානමක් යුරෝපෙට. මොකෝ රුසියාව ඊලගට ඒ ලග රටවලටත් ගහගෙන එන්න පුලුවන් බව අරුන් දන්නව.
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,720
    2,837
    113
    colombo
    ජර්මින්යේ ලගදී චන්දයක් එනවාද
    රුසියාවට යුක්‍රේනෙ අල්ලගෙන සමරන්න දෙන එකක් නන් නෑ. එහෙම උනොත් ඒක පට්ට අවදානමක් යුරෝපෙට. මොකෝ රුසියාව ඊලගට ඒ ලග රටවලටත් ගහගෙන එන්න පුලුවන් බව අරුන් දන්නව.
    එහෙම වුනොත් රුසියාවට වටෙන්ම කන්න වෙනවා

    රුසියාව එච්චරටම මෝඩ ද
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,865
    13,106
    113
    රුසියාවට යුක්‍රේනෙ අල්ලගෙන සමරන්න දෙන එකක් නන් නෑ. එහෙම උනොත් ඒක පට්ට අවදානමක් යුරෝපෙට. මොකෝ රුසියාව ඊලගට ඒ ලග රටවලටත් ගහගෙන එන්න පුලුවන් බව අරුන් දන්නව.
    ඔක්කෝටම වඩා මල පැනල ඉන්නේ ජර්මනියට :ROFLMAO:

    ජර්මින්යේ ලගදී චන්දයක් එනවාද

    එහෙම වුනොත් රුසියාවට වටෙන්ම කන්න වෙනවා

    රුසියාව එච්චරටම මෝඩ ද
    ලගදි නම් චන්දයක් ගැන ආරන්චියක් නෑ. රුසියාව ලෝක යුද්දෙකට ලෑස්ති වෙනවා :baffled:
    ------ Post added on Jan 21, 2024 at 2:47 AM
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,143
    46,854
    113
    රුසියාවට යුක්‍රේනෙ අල්ලගෙන සමරන්න දෙන එකක් නන් නෑ. එහෙම උනොත් ඒක පට්ට අවදානමක් යුරෝපෙට. මොකෝ රුසියාව ඊලගට ඒ ලග රටවලටත් ගහගෙන එන්න පුලුවන් බව අරුන් දන්නව.

    tenor.gif
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    රුසියාවට යුක්‍රේනෙ අල්ලගෙන සමරන්න දෙන එකක් නන් නෑ. එහෙම උනොත් ඒක පට්ට අවදානමක් යුරෝපෙට. මොකෝ රුසියාව ඊලගට ඒ ලග රටවලටත් ගහගෙන එන්න පුලුවන් බව අරුන් දන්නව.
    එහෙම වෙන්නේ නෑ බන්. Nato වලට ගහන්න power එකක් නෑ කියලා russia දන්නවා.
    Nato එකේ උනුත් නිකන් අත පුච්චාගන්න යන්නේ නෑ. Ukraine කාරයෝ නිකම් මැරෙනවා Nato plans වලට.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    🔴 නේටෝ සාමාන්‍ය මිනිස්සුන්ට කියනාවා යුද්දෙකට සූදානම් ශරීරෙන් ඉන්න කියලා. 😅 ආහාර, වතුර, අත්‍යවශ්‍ය බෙහෙත් වගේ දේවල් ආරක්ශක විදිවිදාන පැය 36කට වත් සෑහෙන්න තියාගන්න කියනවා. (මං දන්නෙත් ලොක්කා කිව්වම :ROFLMAO: )

    🔴 අද අපේ ඔෆිස් එකෙනුත් තීරනය කරා ක්ලයන්ට්ස් ලගේ ඩේටා ජර්මනියෙන් පිට තැන් වලත් බැකප් කරන්න. දැනට කම්පැනි එකේ සිංගප්පුරුවේ, ඔස්ට්‍රේලියාවේ තියෙන කම්පැනියට අයිති ඩේටාසෙන්ටර්ස් වල කැපැසිටිය වැඩි කරන්න තීරනය කරාලා තියෙනවා.

    🔴 ජර්මනිය තීරනය කරනවා එයාලගේ අවුරුදු 8ටේන් සිටිසන් ගන්න නීතිය ලිහිල් කරලා අවුරුදු 3ත් 5ත් අතරට ඒක අඩු කරන්න. රට ඇතුලට ගොඩක් ස්ටුඩන්ට්ස් ලා ස්කිල්ඩ් වර්කර්ස් ලා ගන්න එක වැඩි කරලා තියෙනවා. ඒවට තිබ්බ නීතිත් ලිහිල් කරලා තියෙනවා. කවුරු හරි ට්‍රයි කරනවා නම් රුමේනියා නොයා ට්‍රයි කරන්න.
    ow hukoganna thama EU hadanne

    ඉතිහාසේ උනදේ අපහු වෙයිද කියලත් හිතෙනවා :baffled:
    wennawa
    Finlad wala daily yana Fighter Air craft tika baluwama kathawa thernawa
    ------ Post added on Jan 21, 2024 at 5:12 AM

    එහෙම වෙන්නේ නෑ බන්. Nato වලට ගහන්න power එකක් නෑ කියලා russia දන්නවා.
    Nato එකේ උනුත් නිකන් අත පුච්චාගන්න යන්නේ නෑ. Ukraine කාරයෝ නිකම් මැරෙනවා Nato plans වලට.
    උබ කියන එක තමා වෙන්න ඕනේ
    හැබැයි එහෙම නෙමේ වෙන්නේ. ෆින්ලන්ඩ් දැන් බැලුවොත් හැම තැනම සොල්දාදුවෝ. රිසර්ව් ඉන්න ඔක්කොමටම අක්ටිව්ව් කතා කරලා තියෙන්නේ. මොකොකක් හරි ලොකු ගේම් එකක් යනවා ඇතුලෙන්
    ------ Post added on Jan 21, 2024 at 5:14 AM