හා හීන් ආතේ ඔයා කියන දෙයක් තමාdanne nathi uttawal post nokara idapug beskige putho
ඉතිහාසේ උනදේ අපහු වෙයිද කියලත් හිතෙනවායුද්ධ කතාව නම් ඇත්ත. තැනින් තැන අසාමන්‍ය විදියට යුද්ධ පටන් ගනන් එක ගැන සැකයක් තියනවා

ඉතිහාසයේ යුද්ධ කරේ අත්දැකීම් නැති නිසා. දැන් තාක්‍ෂණය දියුණුයි. ප්‍රශ්න කතා බහ කරලා විසදගන්න ක්‍රම ගොඩක් තියනවා. සූම් මීටින් එකකින් උනත් ප්‍රශ්න විසදගන්න බැරි නෑ. ඒත් සමහර යුද්ධ කෘතිමයි.ඉතිහාසේ උනදේ අපහු වෙයිද කියලත් හිතෙනවා![]()
මම ඉන්න කාමරේට ඔය මුකුත් නෑ බන්.
මම බුදි..
![]()
එහෙම වුනොත් රුසියාවට වටෙන්ම කන්න වෙනවාරුසියාවට යුක්‍රේනෙ අල්ලගෙන සමරන්න දෙන එකක් නන් නෑ. එහෙම උනොත් ඒක පට්ට අවදානමක් යුරෝපෙට. මොකෝ රුසියාව ඊලගට ඒ ලග රටවලටත් ගහගෙන එන්න පුලුවන් බව අරුන් දන්නව.
ඔක්කෝටම වඩා මල පැනල ඉන්නේ ජර්මනියටරුසියාවට යුක්‍රේනෙ අල්ලගෙන සමරන්න දෙන එකක් නන් නෑ. එහෙම උනොත් ඒක පට්ට අවදානමක් යුරෝපෙට. මොකෝ රුසියාව ඊලගට ඒ ලග රටවලටත් ගහගෙන එන්න පුලුවන් බව අරුන් දන්නව.
ලගදි නම් චන්දයක් ගැන ආරන්චියක් නෑ. රුසියාව ලෝක යුද්දෙකට ලෑස්ති වෙනවාජර්මින්යේ ලගදී චන්දයක් එනවාද
එහෙම වුනොත් රුසියාවට වටෙන්ම කන්න වෙනවා
රුසියාව එච්චරටම මෝඩ ද

රුසියාවට යුක්‍රේනෙ අල්ලගෙන සමරන්න දෙන එකක් නන් නෑ. එහෙම උනොත් ඒක පට්ට අවදානමක් යුරෝපෙට. මොකෝ රුසියාව ඊලගට ඒ ලග රටවලටත් ගහගෙන එන්න පුලුවන් බව අරුන් දන්නව.
එහෙම වෙන්නේ නෑ බන්. Nato වලට ගහන්න power එකක් නෑ කියලා russia දන්නවා.රුසියාවට යුක්‍රේනෙ අල්ලගෙන සමරන්න දෙන එකක් නන් නෑ. එහෙම උනොත් ඒක පට්ට අවදානමක් යුරෝපෙට. මොකෝ රුසියාව ඊලගට ඒ ලග රටවලටත් ගහගෙන එන්න පුලුවන් බව අරුන් දන්නව.
ow hukoganna thama EU hadanneනේටෝ සාමාන්‍ය මිනිස්සුන්ට කියනාවා යුද්දෙකට සූදානම් ශරීරෙන් ඉන්න කියලා.
ආහාර, වතුර, අත්‍යවශ්‍ය බෙහෙත් වගේ දේවල් ආරක්ශක විදිවිදාන පැය 36කට වත් සෑහෙන්න තියාගන්න කියනවා. (මං දන්නෙත් ලොක්කා කිව්වම
)
අද අපේ ඔෆිස් එකෙනුත් තීරනය කරා ක්ලයන්ට්ස් ලගේ ඩේටා ජර්මනියෙන් පිට තැන් වලත් බැකප් කරන්න. දැනට කම්පැනි එකේ සිංගප්පුරුවේ, ඔස්ට්‍රේලියාවේ තියෙන කම්පැනියට අයිති ඩේටාසෙන්ටර්ස් වල කැපැසිටිය වැඩි කරන්න තීරනය කරාලා තියෙනවා.
ජර්මනිය තීරනය කරනවා එයාලගේ අවුරුදු 8ටේන් සිටිසන් ගන්න නීතිය ලිහිල් කරලා අවුරුදු 3ත් 5ත් අතරට ඒක අඩු කරන්න. රට ඇතුලට ගොඩක් ස්ටුඩන්ට්ස් ලා ස්කිල්ඩ් වර්කර්ස් ලා ගන්න එක වැඩි කරලා තියෙනවා. ඒවට තිබ්බ නීතිත් ලිහිල් කරලා තියෙනවා. කවුරු හරි ට්‍රයි කරනවා නම් රුමේනියා නොයා ට්‍රයි කරන්න.
wennawaඉතිහාසේ උනදේ අපහු වෙයිද කියලත් හිතෙනවා![]()
උබ කියන එක තමා වෙන්න ඕනේඑහෙම වෙන්නේ නෑ බන්. Nato වලට ගහන්න power එකක් නෑ කියලා russia දන්නවා.
Nato එකේ උනුත් නිකන් අත පුච්චාගන්න යන්නේ නෑ. Ukraine කාරයෝ නිකම් මැරෙනවා Nato plans වලට.