එපාවෙලා පගෝ

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ඇම එකාම රස්සා කරාට ගන්න සොච්චම කාලා ඇදලා ඉන්නත් මදි.මැරෙනකන්ම ඕමනෙ ලංකාවෙ උන්. අයිටී පීල්ඩෙකේ පඩියට වැඩිය ස්ට්රෙස් එක වැඩි.
    කවදා සැපක් විදින්ඩද.
    Just migrate කියන්ඩෙපා යන්න පුලුවන්නම් ගිහිල්ලනෙ, කොරෝනා වලින් මලානම් මීට වැඩිය හොදයි. දැන් හිගන්නුටික ඇවිත් මෙතන සරල හිගන ජීවිතේ වටිනකම කියන්ඩෙපා. අපි ඔක්කොම එකම ලිදේ.
    බිල 4500ක් වෙලා ගිය මාසෙ 28 කැපුවා ඉන්ටනෙට්. මගෙ ලග තියෙන්නෙ දැන් රු 260 යි. එහෙමයි කියලා මං එක එකාගෙන් හිගන්ඩ යන්නෙ නෑ කවදාවත් ඉල්ලලත් නෑ කාගෙන්වත් රුපියලක්වත්. ක්ෂනික විසදුමකට යන්ඩ කාලෙ හරි.
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,119
    16,968
    113
    පියුමි හංසමාලිගේ අර සුදු වෙන යොලීයා ක්‍රීමි ඵකේ රහස් වට්ටෝරුව හොරෙන් ඉස්සුවා නම් අපිිටත් රේන්ජ් රෝවර් ගන්න තිබ්බා..
     
    • Sad
    Reactions: asanka+++

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    පියුමි හංසමාලිගේ අර සුදු වෙන යොලීයා ක්‍රීමි ඵකේ රහස් වට්ටෝරුව හොරෙන් ඉස්සුවා නම් අපිිටත් රේන්ජ් රෝවර් ගන්න තිබ්බා..
    හ්ම් ඒකනෙ
     

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    ganja pela tikak hitawala hariyata saththu karala mal ena gaaanata, eeta passe wikunuwanam me kaale baduth nathi nisa laksha ganak hoyagattaki, eken rata yanna wage planak gahapan. onna karanawanam wada
     
    • Love
    Reactions: gamerlk