ඇම එකාම රස්සා කරාට ගන්න සොච්චම කාලා ඇදලා ඉන්නත් මදි.මැරෙනකන්ම ඕමනෙ ලංකාවෙ උන්. අයිටී පීල්ඩෙකේ පඩියට වැඩිය ස්ට්රෙස් එක වැඩි.
කවදා සැපක් විදින්ඩද.
Just migrate කියන්ඩෙපා යන්න පුලුවන්නම් ගිහිල්ලනෙ, කොරෝනා වලින් මලානම් මීට වැඩිය හොදයි. දැන් හිගන්නුටික ඇවිත් මෙතන සරල හිගන ජීවිතේ වටිනකම කියන්ඩෙපා. අපි ඔක්කොම එකම ලිදේ.
බිල 4500ක් වෙලා ගිය මාසෙ 28 කැපුවා ඉන්ටනෙට්. මගෙ ලග තියෙන්නෙ දැන් රු 260 යි. එහෙමයි කියලා මං එක එකාගෙන් හිගන්ඩ යන්නෙ නෑ කවදාවත් ඉල්ලලත් නෑ කාගෙන්වත් රුපියලක්වත්. ක්ෂනික විසදුමකට යන්ඩ කාලෙ හරි.