සුභ ගමන්
------ Post added on Jan 25, 2024 at 4:42 AM
------ Post added on Jan 25, 2024 at 4:42 AM

මැරෙන්නේ නෑ කියලා හිතාන හිටිය උන්.Oka loku line dada hitiye minissunta
හරි slow හැබැයි.මිනිස්සු සාප කරන ඒව වැඩ කරනව වගේ නෙහ්... ටික ටික![]()
ගානට වෙලාවට වෙයි නේද.
හරි slow හැබැයි.
තව කීයක් නම් ඉන්නව ද
------ Post added on Jan 25, 2024 at 4:48 AM
ඔය බූරුවො තමයි මෙහෙම එකෙක් පාර්ලිමේන්තු එව්වේ.මුළු පුත්තලම රතින්නා දායි වගේ
ඔය එකෙක්ට වත් දැන් සෙනග නැහැ බන් , පොහොට්ටුවේ සෙට් එකම චන්දෙ ලවෙලා ස්ජබේ ඉන්නේ යන්න බැරි වුන් නිදහස් පක්ෂඔය බූරුවො තමයි මෙහෙම එකෙක් පාර්ලිමේන්තු එව්වේ.