Bye සනත් නිශාන්ත

polGoviya

Junior member
  • Jan 1, 2024
    29
    52
    13
    සුභ ගමන්

    422372029_784272623740450_1736385057684725495_n.jpg

    ------ Post added on Jan 25, 2024 at 4:42 AM
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    Oka loku line dada hitiye minissunta
    මැරෙන්නේ නෑ කියලා හිතාන හිටිය උන්.

    මිනිස්සු සාප කරන ඒව වැඩ කරනව වගේ නෙහ්... ටික ටික :rolleyes:
    හරි slow හැබැයි.
    තව කීයක් නම් ඉන්නව ද
    ------ Post added on Jan 25, 2024 at 4:48 AM
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්ත්‍රී හා රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා කටුනායක කොළඹ අධිවේගී මාර්ගයේ දී සිදු වූ රිය අනතුරකින් මියගොස් ඇතැයි රාගම රෝහල් ප්‍රකාශකයෙක් පැවැසීය

    රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා ගමන් ගත් මෝටර් රථය කන්ටේනරයකට ඉස්සර කිරීමට යාමේදි මෝටර් රථයේ වම් පැත්ත එහි ගැනිමෙන් මෙම අනතුර සිදුව ඇති අතර එහිදී අමාත්‍යවරයා සහ ඔහුගේ ආරක්ෂකයා බරපතල තුවාල ලබා රාගම රෝහලට රැගෙන ගොස් ඇත. ඒ වන විට රාජ්‍ය අමාත්‍යවරයා සහ ආරක්ෂකය මියගොස් සිටි බව වාර්තා වේ.

    -----------------------------------------------

    (හිරාන් ප්‍රියංකර ජයසිංහ, බිමල් ශ්‍යාමන් ජයසිංහ, විමුක්ති එස් රුද්‍රිගු)

    කටුනායක අධිවේගී මාර්ගයේ කෙරවලපිටිය ප්‍රදේශයේ රිය අනතුරකින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා ඇතුළු තිදෙනකු තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කර ඇතැයි තහවුරු නොවු පුවත් වාර්තා කරයි.

    අධිවේගී මාර්ගයේ ධාවනය වූ රාජ්‍ය අමාත්‍ය වරයා ගමන් ගත් වාහනය කන්ටේනරයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇතැයි ද වාර්තා වේ. රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ තත්ත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ග පවසයි
     
    • Like
    Reactions: War Fighter

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,630
    2,748
    113
    colombo
    ඔය බූරුවො තමයි මෙහෙම එකෙක් පාර්ලිමේන්තු එව්වේ.
    ඔය එකෙක්ට වත් දැන් සෙනග නැහැ බන් , පොහොට්ටුවේ සෙට් එකම චන්දෙ ලවෙලා ස්ජබේ ඉන්නේ යන්න බැරි වුන් නිදහස් පක්ෂ
     
    • Like
    Reactions: lapaman

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,306
    12,559
    113
    Piliyandala
    අනුකම්පා ඡන්ද කියලා කෙලලා දායිද දන්නේ නෑ...

    ඕක ලයිට් බිලත් ගෙවපු එකෙක් නිසා
     
    • Like
    Reactions: War Fighter

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,636
    8,318
    113



    මම නම් කියන්නේ මුන්ට වැඩි වැඩියෙන් ශාප කරන්න ඕන බන්.

    මුන්ට බලය තියෙනකොට පාර්ලිමේන්තුවේ හැසිරෙන්නේ මිනිස්සු ගැන හිතලා නෙවේ නේ