The drug mafia strikes back

ttj

Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    අඩෝ මොකෝ සීන් එක??? විනාඩි පහෙන් ගලවන්න උනේ අයි???
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,629
    10,903
    113
    ආන් ආන් ඉතින් කුචුහළේ හදලා පොල්ල තියලා යනවා. :( :(
     

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,620
    113
    මෙයා මේ කියන්න හදන්නේ columbia වල 1980 ගනන් වල වගේ return එකක් කීලද
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,629
    10,903
    113
    Sorry machan I don't want to put my sources at risk. Let's wait and see whether they will tell the truth or cover this up like everything else.
    එහෙමයි එහෙමයි සනත් මහත්තයා ටික දවසකට කලින් හෙන දාර සල්ලිකාරයෙක් එක්කත් අර ගත්තා නේද? පොර සනත් දැකලත් සනත් ඉන්නේ කියලා වාහනේට ගහලා හෙන තගක් දැම්මා සීන් එකක් නිව්ස් වල ගියා වගේ මතකයි. ඒඑක true නම් අමුක දුමුක තමා නේ
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,388
    113
    Sorry machan I don't want to put my sources at risk. Let's wait and see whether they will tell the truth or cover this up like everything else.
    උබ කියන්නේ මේක ඝාතනයක් කියලද?