The drug mafia strikes back

Amew

Well-known member
  • Jan 21, 2023
    2,727
    3,620
    113
    Currently, there is a war going on between the government and the mafia and it is a real one.
    අර ජන බලේ ලොක්කත් මට මතක හැටියට වේසබන්දුගේ යාලුවෙක්.
    Parliament seat එකේ සීන් එකේදී අර හාමුදුරුවන් ට තර්ජනය කරපු එකට ඕකත් ඉදියා
     
    • Like
    Reactions: dynamite1234

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    Currently, there is a war going on between the government and the mafia and it is a real one.
    අනේ යකෝ :lol:

    එල් ටී ටී ඊ එකටත් බැරි වෙච්චි එක මේ කබ්බෝ කරනවා. අනේ බං කොමඩි කරන්න ඕනි නම් වෙන කොහෙට හරි පලයන්. :P :lol:
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,680
    1
    9,338
    113
    colombo
    අර ජන බලේ ලොක්කත් මට මතක හැටියට වේසබන්දුගේ යාලුවෙක්.
    Parliament seat එකේ සීන් එකේදී අර හාමුදුරුවන් ට තර්ජනය කරපු එකට ඕකත් ඉදියා

    Unfortunately, the citizens of this pathetic island make jokes of everything, machan. They are being used by the same mafia right now with the use of social media, and they have no idea about that.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,824
    20,373
    113
    හස්තිශෛලපුර
    Conspiracy Theory GIF by BuzzFeed
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    සනත් නිශාන්තවයි උගේ body guard වයි කලින් මරල රිය අනතුරකින් මැරුණා කියල පෙන්නන්න හැප්පුවද දන්නේ නෑ.
     
    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,623
    6,791
    113
    අනේ යකෝ :lol:

    එල් ටී ටී ඊ එකටත් බැරි වෙච්චි එක මේ කබ්බෝ කරනවා. අනේ බං කොමඩි කරන්න ඕනි නම් වෙන කොහෙට හරි පලයන්. :P :lol:
    මේ පොන්නයට රනිල් පයිය පෙන්නලද කොහෙද..
    ඒකේ ආසාවට මරු කියවනවා.
     
    • Haha
    Reactions: Draco Malfoy

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    මේ පොන්නයට රනිල් පයිය පෙන්නලද කොහෙද..
    ඒකේ ආසාවට මරු කියවනවා.
    දකුණේ වැල්ලේ ගංජා ගහ ගහ හිටපු උන් goverment එකත් එක්ක යුද්ද කරනවලු. :lol:
     
    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,623
    6,791
    113
    දකුණේ වැල්ලේ ගංජා ගහ ගහ හිටපු උන් goverment එකත් එක්ක යුද්ද කරනවලු. :lol:
    මුන් වගේ ළදරු පොන්නයෝ ඉතින් අරගලේ කරන්නත් ගියානේ බන්.
     
    • Haha
    Reactions: wissnshaftler

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,576
    5,441
    113
    Misleading Thread, Even Who Believes BYYYA's
    Ones Byya Always Byya . Trying To Build New Story Lines For Upcoming Election And New Agenda.