Google Play console New update

geeko

Well-known member
  • Mar 18, 2013
    7,442
    4,448
    113
    Google play console එකේ Closed testing skip කරලා app publish කරන්න බෑ නේද දැන්. Testers 20 ක් දවස් 14 ක් ඉන්න ඕනේ නේද. ඔබතුමාලා මොකද කරන්නේ මේකට
     
    • Like
    Reactions: Solo Rider

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,751
    98,809
    113
    APK එක සෙල් කරන්න තමා වෙන්නේ. ඕකෙන් වෙන්නේ අන්තිමට publishers ලාට වෙනම ගෙවන්න වෙන ඒක මොකක් හරි එළියට දාගණන් ගියාම
     
    • Like
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,332
    113
    98
    හෝමාගම
    ඩොලර් 50ක් වගෙ දෙනව නන් ක්ලොස් ටෙස්ටින්ග් එක කම්ප්ලිට් කරල දෙන්නන්
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,442
    4,448
    113
    ඩොලර් 50ක් වගෙ දෙනව නන් ක්ලොස් ටෙස්ටින්ග් එක කම්ප්ලිට් කරල දෙන්නන්
    USD 40 වලට offer එකක් ඇවිත් තියෙනවා මචන්. USD 40 ට කරමුද
     
    • Like
    Reactions: Solo Rider

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,442
    4,448
    113
    ටෙස්ටින් පාට් එක විතරද වෙන්න ඕන
    ow man 14 denek add karala thiyenawa eth pennanne mehemane

    Screenshot - 2024-01-25T222806.371.png