🤔 සනත් නිශාන්තගේ අනතුර

lapaman

Well-known member
  • Apr 3, 2023
    4,682
    8,371
    113
    වෙන රට වල අදිවේගී මාර්ග වල එක පැත්තකට Lane 3 හෝ 4ක්‌ තියෙනවා නේ 😂

    ඒ කියන්නේ සම්පුර්ණ Lane ගාන 6ක්‌ හෝ 8 ක්‌ ලංකාවේ කාලයක් ගියා නේ අදි වේගී මාර්ගය හදන්න වියදම් උනා මුදලින් මාර්ගය රත්තරන් වලින් හදන්න පුළුවන් කියලා.

    එතකොට මුගේ මරණයට වග කියන්න ඕන පාරේ ඉතුරු lane 4 සල්ලි හොරා කාපු මයිනා නේ ද 😂
     
    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,998
    14,370
    113
    වැලිවේරිය
    වෙන රට වල අදිවේගී මාර්ග වල එක පැත්තකට Lane 3 හෝ 4ක්‌ තියෙනවා නේ 😂

    ඒ කියන්නේ සම්පුර්ණ Lane ගාන 6ක්‌ හෝ 8 ක්‌ ලංකාවේ කාලයක් ගියා නේ අදි වේගී මාර්ගය හදන්න වියදම් උනා මුදලින් මාර්ගය රත්තරන් වලින් හදන්න පුළුවන් කියලා.

    එතකොට මුගේ මරණයට වග කියන්න ඕන පාරේ ඉතුරු lane 4 සල්ලි හොරා කාපු මයිනා නේ ද 😂
    Good Point
     
    • Like
    Reactions: lapaman

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    මරා ඒ කාලෙ ම දුර දැකල තමා ඔහොම පාර හදල තියෙන්නෙ.
     
    • Like
    Reactions: waca

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    wena ratawal walata gihipu nathi unta kiyapan oya wage keppa :ROFLMAO:

    4LGJ3JW_PP20_Southern_end_of_the_Expressway_jpg

    hama thanama lane 3 gane naha
     
    • Like
    Reactions: ttj and lapaman

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,287
    10,558
    113
    උබලා මාතර පැත්තට යද්දි බලපන් වම් අත පැත්තේ පට්ට ඉඩක් තියෙනවා..ඇත්තටම ලේන් 3ක් තමයි එක පැත්තකට තියෙන්න ඕනේ...අර නාකි මයිනා ඒ සල්ලි යටි මඩි ගහලා තමා ලේන් 2න් වැඩේ ඉවර කරලා තියෙන්නේ:angry::angry:හයිවේ එකේ වැඩකරන පොලිස් කාරයෙක් කිව්වේ
     
    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    වෙන රට වල අදිවේගී මාර්ග වල එක පැත්තකට Lane 3 හෝ 4ක්‌ තියෙනවා නේ 😂

    ඒ කියන්නේ සම්පුර්ණ Lane ගාන 6ක්‌ හෝ 8 ක්‌ ලංකාවේ කාලයක් ගියා නේ අදි වේගී මාර්ගය හදන්න වියදම් උනා මුදලින් මාර්ගය රත්තරන් වලින් හදන්න පුළුවන් කියලා.

    එතකොට මුගේ මරණයට වග කියන්න ඕන පාරේ ඉතුරු lane 4 සල්ලි හොරා කාපු මයිනා නේ ද 😂
    Mekanam attha kathawa
     
    • Like
    Reactions: lapaman

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,509
    113
    wena ratawal walata gihipu nathi unta kiyapan oya wage keppa :ROFLMAO:

    4LGJ3JW_PP20_Southern_end_of_the_Expressway_jpg

    hama thanama lane 3 gane naha

    මේකෙ මායිම් ඉරේ ඉඳල මැද තියන වැටට ටිකක් ඉඩ තියෙනව .....

    ලංකාවෙ තියෙන ඉඩ අඩුයි .. බලන්න බෙලිඅත්ත හරියෙ ඇත්තෙම නෑ වගේ
     
    • Like
    Reactions: lapaman

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,682
    8,371
    113

    මයිනා තමා වැරදි කරු

    🙂

    Good Point

    👍

    මරා ඒ කාලෙ ම දුර දැකල තමා ඔහොම පාර හදල තියෙන්නෙ.

    😂

    දැන් ඒ ඉතුරු කරගත්ත සල්ලි වලින් red witch කෙනෙක් හොයනවා

    😂

    wena ratawal walata gihipu nathi unta kiyapan oya wage keppa :ROFLMAO:

    4LGJ3JW_PP20_Southern_end_of_the_Expressway_jpg

    hama thanama lane 3 gane naha

    Lane 2ක්‌ තියෙන ඒවගෙන් සල්ලි ගන්නේ නෑ බන්. Lane 3ක්‌ හෝ 4ක්‌ තියෙන ඒවගෙන් තමා සල්ලි ගන්නේ අනික.

    අදිවේගී මාර්ගයේ lane 8ක පාර තමා මහින්ද හොරා කාල lane 4ක්‌ කරේ. එකයි ඒ කාලේ රත්තරන් වලින් හදන්න පුළුවන් කිවේ.

    අනික සෞදි වල ලංකාවේ එකට වඩා දිග පාරක් ලංකාවේ පාරට වඩා 4/1ක වියදමෙන් හදලා තිබ්බ.

    උබලා මාතර පැත්තට යද්දි බලපන් වම් අත පැත්තේ පට්ට ඉඩක් තියෙනවා..ඇත්තටම ලේන් 3ක් තමයි එක පැත්තකට තියෙන්න ඕනේ...අර නාකි මයිනා ඒ සල්ලි යටි මඩි ගහලා තමා ලේන් 2න් වැඩේ ඉවර කරලා තියෙන්නේ:angry::angry:හයිවේ එකේ වැඩකරන පොලිස් කාරයෙක් කිව්වේ

    ලංකාවේ වටේම ඔය පාර ගහන්න තිබ්බ සල්ලි වලින්

    Mekanam attha kathawa

    🙂

    පල් හොරු

    හොරා කියන වචනෙට සමාන පදයක් රාජපක්ෂ කියන්නේ බොරුවට ද බන්
     
    • Like
    Reactions: gamerlk and Cypress

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,143
    27,590
    113
    වෙන රට වල අදිවේගී මාර්ග වල එක පැත්තකට Lane 3 හෝ 4ක්‌ තියෙනවා නේ 😂

    ඒ කියන්නේ සම්පුර්ණ Lane ගාන 6ක්‌ හෝ 8 ක්‌ ලංකාවේ කාලයක් ගියා නේ අදි වේගී මාර්ගය හදන්න වියදම් උනා මුදලින් මාර්ගය රත්තරන් වලින් හදන්න පුළුවන් කියලා.

    එතකොට මුගේ මරණයට වග කියන්න ඕන පාරේ ඉතුරු lane 4 සල්ලි හොරා කාපු මයිනා නේ ද 😂
    කැරි නාකි මයිනා හොරාකාලා හදපු හයිවේ එකේ කොලිටි එක නම් අන්තිමයි. මාතර හයිවේ එකේ පාලම් වල සමහර තැන් වල කම්බි / තහඩු මතුවෙලා උඩට ඇවිල්ලා. ෆ්ලැට් නෑ ගැටි ගැටි තියෙනවා වාහනේ පැන පැන වගේ යන්නේ සමහර තැන් වලින්. කටුනායක හයිවේ පයිය නම් හදලා තියෙන්නේ බාල දේවල් වලින් වැස්ස වෙලාවට සමහර තැන් ලිස්සනවා බටර් ගාලා වගේ. රෑට යන්න බෑ ලයිට් නෑ අනිත් පැත්තෙන් එන උන්ගේ ලයිට් පාර වැදුනම හරි පිටිපස්සෙන් එන එකා හෙඩ් ඩිම් කරේ නැත්නම් ඇස් පොට්ට වෙනවා. පාර මැදට සත්තු එනවා. මහ රෑකට එහම සතෙක් ආවොත් පේන්නේ වත් නෑ. ලේන් එකක පලල කන්ටේනර් ලොරියක් තියලා මැනලා හදලා වගේ හෙන පටුයි. හයියෙන් යන උන්ට අබ සරනයි. ඒ නිසා පුත්තලන් බූරුවාගේ මරනයට වගකියන්න ඕනේ නාකි වේස සාටක මයිනා 😹 😹 😹
     
    අනිවා ඌ තමා වරදකරු
     
    • Like
    Reactions: Cypress

    Mard

    Well-known member
  • Nov 9, 2023
    1,140
    1,267

    අනිවා....
    රටේ හරි හමන් සෞඛ්ය අධ්යාපනයක් නැති නිසා තොපි වගේ මෝඩ හැත්තට ඉපදෙන්න ඉඩ හදල දුන්න එකටත් වග කියන්න ඕනෙ මයිනා..
     
    • Like
    Reactions: Cypress

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,662
    3,981
    113
    wena ratawal walata gihipu nathi unta kiyapan oya wage keppa :ROFLMAO:

    4LGJ3JW_PP20_Southern_end_of_the_Expressway_jpg

    hama thanama lane 3 gane naha
    මේකනම් highway එකකට entrance හරි exit එකක් වගේ, ලංකාවේ වගේම lane 2 තියෙන ඒවා තියෙනවා. හැබැයි ස්පීඩ් එක 80 යන්න පුළුවන් වෙන පාරවල් වලට හරවන්න දාන්න පුළුවන්. traffic lights තියෙනවා. Highway දානවනම් ලංකාවේ වගේ entrance හරි exit එකකින් දාන්න ඕනේ (පින්තුරේ වගේ) . එක highway එකකින් වෙන highway එකකට දාන ඒවත් lane 2 තියෙනවා.

    හැබයි highyway නම් lane 4න් උඩ තමයි තාම දැකලා තියෙන්නේ. වෙනවම HOV කියලා ලෙන් එකක් තියෙනවා එකේ යනවනම් වාහනේ අඩුම 2ක් වත් ඉන්න ඕනේ, නැත්තම් electric වෙන්න ඕනේ. අනික වාහනයක් කැඩුනොත් දාන්න හොදට ඉඩ තියෙන lane එකක් වෙනවම තියෙනවා.
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    මේකනම් highway එකකට entrance හරි exit එකක් වගේ, ලංකාවේ වගේම lane 2 තියෙන ඒවා තියෙනවා. හැබැයි ස්පීඩ් එක 80 යන්න පුළුවන් වෙන පාරවල් වලට හරවන්න දාන්න පුළුවන්. traffic lights තියෙනවා. Highway දානවනම් ලංකාවේ වගේ entrance හරි exit එකකින් දාන්න ඕනේ (පින්තුරේ වගේ) . එක highway එකකින් වෙන highway එකකට දාන ඒවත් lane 2 තියෙනවා.

    හැබයි highyway නම් lane 4න් උඩ තමයි තාම දැකලා තියෙන්නේ. වෙනවම HOV කියලා ලෙන් එකක් තියෙනවා එකේ යනවනම් වාහනේ අඩුම 2ක් වත් ඉන්න ඕනේ, නැත්තම් electric වෙන්න ඕනේ. අනික වාහනයක් කැඩුනොත් දාන්න හොදට ඉඩ තියෙන lane එකක් වෙනවම තියෙනවා.
     
    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,662
    3,981
    113

    ඔයවගේ ඒවා තියෙනවා හැබැයි ස්පීඩ් එක ලිමිට් 80ට, මම ගිහින් තියන්නේ US, canada විතරයි. ඔසී ගැන දන්නේ නැ. මෙහෙ උන් freeway, express way කියලා නම් දෙකක් කියනවා 80ට යන එකක් 100/120 යන එකටයි
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    ඔයවගේ ඒවා තියෙනවා හැබැයි ස්පීඩ් එක ලිමිට් 80ට, මම ගිහින් තියන්නේ US, canada විතරයි. ඔසී ගැන දන්නේ නැ. මෙහෙ උන් freeway, express way කියලා නම් දෙකක් කියනවා 80ට යන එකක් 100/120 යන එකටයි
    oke speed limit eka 110 km/h.
    US canada kiyanne godak free land eka thiyana nisa ehema hadanna puluwan. lankawa wage ratakata hari yanne naha. warga kilomiter hatapandas ganaka million wisi dekak innath ona parawal hadannath ona.