වෙන රට වල අදිවේගී මාර්ග වල එක පැත්තකට Lane 3 හෝ 4ක් තියෙනවා නේ 
ඒ කියන්නේ සම්පුර්ණ Lane ගාන 6ක් හෝ 8 ක් ලංකාවේ කාලයක් ගියා නේ අදි වේගී මාර්ගය හදන්න වියදම් උනා මුදලින් මාර්ගය රත්තරන් වලින් හදන්න පුළුවන් කියලා.
එතකොට මුගේ මරණයට වග කියන්න ඕන පාරේ ඉතුරු lane 4 සල්ලි හොරා කාපු මයිනා නේ ද