අපේ මල්ලිව ගෙදර අරන් යන්න කිව්වා ඩොකා [context]
තාම හාන්සි වෙන්නවත් බෑ, bed එක ඕන කියලා discharge කරනවා කිව්වා හෙට
Digana rehab එකට දාන්නෙත් නැ කිව්වා [context]
three wheel, cars එපාලු, ambulance type මොකක හරි තමා
Kandy Red Cross, Suwaseriya දෙකම බෑ කිව්වා
මල්ලි නම් දැන් කකුල්වල ඇගිලි හොලවනවා
surgery එක කරලා තියෙන්නේ සුසුම්නාවේ ලේ කැටියක් තිබිලා ඒක අයින් කරන්න
ඩොකා කියන විදියට නම් මාස කීපයකින් නැගිටියිලු

Last edited: