වැඩ වැඩි ඇති . ඕකුන් ගේ මයින්ඩ් එක මැරීගෙන වැඩ කරන්න හැදිලා තියෙන්නේ කියලා අහලා තියේ
බාසාව ඕනේ.ඕකුන් වැඩිය කඩ්ඩ දන්නේ නැහැ කඩ්ඩ කෙයා කරන්නේ නැහැ කියලා අහල තියේ (ඔය සමහර යුටියුබ් වීඩියෝ වලත් දාර ඩයල් කියන උනුත් ජපන් බසින්ම තමා ටෝක් )
උබට ටෝකියෝ වගේ යන්ඩ එන්ඩ උනොත් අර වීඩියෝ වල වගේ පැක් වෙන්නව් වෙයි
වෙරිටාසියම් කාරයා දාලා තිබ්බ එක හරිනම් ඔකුන්ගේ රටේ සහෙන්ද සුවභාවික විපත්
කෙල්ලෝ නම් සෝක් වගේ. පම්ම් පම්ම් කියලා අහගන්ඩ ගැනියෙක් දාගනින්
ජපන් සෝක් ලු. මන් දන්නා එකෙක් සහ නෑදෑ වෙන තුනක් ගියා ස්ටුඩන්ට් දාලා ලක්ස 45ක් විතර පෙන්නන් ඕනේ සීන් එකක් ඒ දවස් වල කිවා (ගිය අවුරුද්දේ දෙසැම්බර් )
ඔච්චරයි දන්නේ