It's time to stop freelancing and go live tiktok.

Dasunelakiri

Well-known member
  • Oct 23, 2018
    318
    268
    63
    ඊයෙ කාලි ම කිව්ව ලංකාවෙ මාසෙට $5000 හොයන උන් ඉන්නව කියල tiktok war ගහල.

    හිතපන්කො.
    Actress la ehema live war awe ekai ehenam. Ado celibretise lata meka nidanayak neh. Hithapanko shihan mihiranga wage dial ekak awoth. Rata kello gift gahai nonstop.

    Wye ranjan ramanayaka live awith roses lakshayak hamba una
    https://www.aluth.com/2024/01/tiktok-gifts-with-prices.html

    Meke thiyena widiyata $0.01 x 100000 = $1000 yako. Me ratata doller hoyanna meka nidanayak neh. 😯 මම් හිතන්නේ මේ උනුසුම තියෙන්නෙ මේ මුල් කාලේ විතරයි. කට්ටිය ගහන ගේමක් දැන්ම ගහගන්නයි තියෙන්නේ.
    ------ Post added on Jan 28, 2024 at 12:35 PM
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,546
    14,469
    113
    ඔය ගෑනු දෙන්න කෑ ගහන්නෙ ඇයි? උන්ට සල්ලි දෙන්නෙ ඇයි?
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,616
    9,257
    113
    lanakwe Tiktok & IG walin ma innawa 500,000 LKR hoyana un monthly

    Salli hoyanna widi thiyanawa bung ithin. ekata mahansi wela ewa hoyganna ona apima, godak un ewa kiyanne na unge methods

    Tiktok thama danata thiyana hondama marketing tool eka, aiyth mekan ganna puluwan reach eka ganna ba wena kisi deyakin

    Business walata mara widiyata use karanna puluwan
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,118
    26,583
    113
    Kandy
    Actress la ehema live war awe ekai ehenam. Ado celibretise lata meka nidanayak neh. Hithapanko shihan mihiranga wage dial ekak awoth. Rata kello gift gahai nonstop.

    https://www.aluth.com/2024/01/tiktok-gifts-with-prices.html

    Meke thiyena widiyata $0.01 x 100000 = $1000 yako. Me ratata doller hoyanna meka nidanayak neh. 😯 මම් හිතන්නේ මේ උනුසුම තියෙන්නෙ මේ මුල් කාලේ විතරයි. කට්ටිය ගහන ගේමක් දැන්ම ගහගන්නයි තියෙන්නේ.
    ------ Post added on Jan 28, 2024 at 12:35 PM
    Ow uu italy da koheda supermarket ekaka inna gaman live eka kale
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,800
    98,946
    113
    මාත් ටික් ටොක් එකේ level 15 gifter කෙනෙක්. මම අර අස්නික කියන ගොනාට හිටං ගිෆ්ට් කරල තියෙනව.

    මම දන්න එකෙක් ඉන්නව, ඌ දැනට ලක්ෂ 15ක් විතර gift කරල තියෙනව
    Doc Brown GIF by Back to the Future Trilogy
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,837
    49,136
    113
    සේදවත්ත
    අර වගේ අම්මල ඉන්න එකත් වාසනාවක් බන් පැත්තකින් ඉදන් බලං ඉන්නවා . අපේ නම් කනට ගහලා පුකට පයින් ගහලා ගෙදරින් එලවලා
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,713
    13,265
    113
    මාත් ටික් ටොක් එකේ level 15 gifter කෙනෙක්. මම අර අස්නික කියන ගොනාට හිටං ගිෆ්ට් කරල තියෙනව.

    මම දන්න එකෙක් ඉන්නව, ඌ දැනට ලක්ෂ 15ක් විතර gift කරල තියෙනව
    welawakata matath oya අස්නික live suggest wenawa.. keri aathal welawakata :lol: :lol: