විශ්ව විද්‍යාල නවකවදයට ඇත්තටම හේතුව මොකක්ද?

විශ්ව විද්‍යාල නවකවදයට ඇත්තටම හේතුව මොකක්ද?

  • ශිෂ්‍යයින්ගේ නොන්ජල් බව. නවකවදය දෙන උන්ට විරුද්ධ වෙන්න කොන්දක් නැති වීම

    Votes: 20 32.8%
  • රජයේ අදූරදර්ශී අද්යාපන ප්‍රතිපත්ති

    Votes: 12 19.7%
  • ජනතා විමුක්ති පෙරමුණු දේශපාලනය

    Votes: 20 32.8%
  • පෙරටුගාමී දේශපාලනය

    Votes: 17 27.9%
  • අකාර්යක්ෂම විශ්ව විද්‍යාල පාලනය

    Votes: 16 26.2%
  • ශිෂ්‍යයින්ගේ පරපීඩක මානසිකත්වය

    Votes: 31 50.8%
  • සීනියර් අයියලා අක්කලා කියන දේ අන්ධව පිළිගැනීම හා අනුකරණය කරන්න යාම

    Votes: 25 41.0%
  • වන්නි හත්පත්තුවෙන් ආපු උන්ගේ හීනමානය

    Votes: 36 59.0%
  • බැච් ෆිට් එක ඇතිවෙනවායයි තියෙන අවංක විශ්වාසය. එහෙම නොකර බැච් ෆිට් එක ඇති වෙන්නේ නැහැ යයි තියන බය

    Votes: 19 31.1%
  • සියලු ශිෂ්‍යයින් අතර සමානාත්මතාව වර්ධනය කිරීමට තියෙන උවමනාව

    Votes: 7 11.5%

  • Total voters
    61

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    නවකවදය කියල කියන්නේ වැදගත් දෙයක්. එකෙන් තමයි දුරබැහැර ඉදල එන ළමයි සමාජයට හුරු කරවරන්නේ. ඒ වගේම සමාජවාදයේ ප්‍රධානම අංගයක් වන සමානාත්මතාව පුරුදු කරවන්නෙත් නවකවදය හරහා තමයි. ඔය නවකවදයට බනින්නේ රජයේ කැම්පස් එකකට යන්න ලකුණු මැදිවෙලා ප්‍රයිවට් කැම්පස් වල ඩිග්රි කරන මෝඩයෝ තමයි කියල අන්තරේ ජේවීපී අයියා කෙනෙක් කියනවා ඇහුනා.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,547
    86,831
    113
    ආශ්චර්යමත් රටක
    හරිම උත්තරේ ඕකෙ දාල නාතුව කොහොමද බන් වෝට් කරන්නෙ??

    හරිම උත්තරේ තමයි “ලංකාව යනු සැමට සමාන නීතියක් හදාගන්න බැරි ෆේල් පොන්නයන්ගේ රටක් වීම”

    ඔන්න ඕකයි හේතුව
     
    • Like
    Reactions: imhotep

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,864
    8
    35,452
    113
    විශ්ව විද්‍යාල නවකවදයට ඇත්තටම හේතුව මොකක්ද?
    Good question... Ragging in this form mostly happens in SriLanka, India, Bangladesh, Nepal, Pakistan etc. Although ragging was made an offence which carries possible imprisonment, it's rarely enforced.
    Sadly sometimes this results in psychological/emotional/physical damage which can be long term, causing dropouts and even death. There have been several sad instances.
    It can only be stopped not by legal enforcement but by the students themselves. (y)
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113
    වන්නි හත්පත්තුවෙන් ආපු උන්ගේ හීනමානය.
    බැච් ෆිට් එක ඇතිවෙනවායයි තියෙන අවංක විශ්වාසය. එහෙම නොකර බැච් ෆිට් එක ඇති වෙන්නේ නැහැ යයි තියන බය.
    පුද්ගලික විශ්වවිද්‍යාල වලට මෙ දෙක පොදු නෑ......( විශ්වවිද්‍යාල කියන ලමයි 100-200 ඉන්න එවා නෙමේ )
    නවක වදය කියන්නේ කායික වදය පමනක්ම නෙමේ, මුදල් ඉල්ලීම් වගේ එවා මගින් වෙන මානසික වදයත් ගන්න ඔනේ.
     

    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,819
    1,788
    113
    රජයේ රෝහල
    නවකවදය කියල කියන්නේ වැදගත් දෙයක්. එකෙන් තමයි දුරබැහැර ඉදල එන ළමයි සමාජයට හුරු කරවරන්නේ. ඒ වගේම සමාජවාදයේ ප්‍රධානම අංගයක් වන සමානාත්මතාව පුරුදු කරවන්නෙත් නවකවදය හරහා තමයි. ඔය නවකවදයට බනින්නේ රජයේ කැම්පස් එකකට යන්න ලකුණු මැදිවෙලා ප්‍රයිවට් කැම්පස් වල ඩිග්රි කරන මෝඩයෝ තමයි කියල අන්තරේ ජේවීපී අයියා කෙනෙක් කියනවා ඇහුනා.
    Gon Baiiyek
     
    • Like
    Reactions: gamerlk

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    හද්ද ගොඩෙන් ආපු ගදයන්ගේ බ්‍රෙන් වොෂ් කරලා ගත්තාම උන් LTTE උන් වගේ තම.
    යමක් කමක් තියෙන හොදට අදින පළඳින kadda පුළුවන් උන්ට පට්ට ඉරිසියයයි..
    අපි දන්න නාලන්දේ එකෙක් ඇද්ද දැලි පාර මුන හරහා රෑග් කරන්න ආපු එකෙක් ගේ..
    උගේ තාත්තා lawyer..
    ගේමක් නෑ ආත්මාරක්ෂාව ට කියලා මූ බේරුණා.. අරු ජීවිත කාලේ ම මූණ බලන ගානේ දැලි පිහි පාර මුණේ.
     
    • Like
    Reactions: Cypress

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,455
    75,177
    113
    විශ්ව විද්‍යාල නවකවදයට ඇත්තටම හේතුව මොකක්ද?
    Kuhakakam, irisiyawa, heenamanaya. wena deyak ne. Unta nathi dewal wena unta tibbama unta eka iwasanna be. Oya godey adu kuley un passout wela giyama tama samaja wadaya, communist ideas, danapathi panthiya ona ne gaga haminenne.

    Samahara un karumeta student daala rata yanawa. Anna unge pukey amaru honda wenawa eth itapase lankaawa hadanna ehe innadan upades denawa.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,455
    75,177
    113
    හරිම උත්තරේ ඕකෙ දාල නාතුව කොහොමද බන් වෝට් කරන්නෙ??

    හරිම උත්තරේ තමයි “ලංකාව යනු සැමට සමාන නීතියක් හදාගන්න බැරි ෆේල් පොන්නයන්ගේ රටක් වීම”

    ඔන්න ඕකයි හේතුව
    LOL mey inne ekek. Aththa reason eka pili ganne ne. wena ewa kiyawa kiyawa innawa. Uge fail ponna kama nisa tama Ausi gihillath methana forum wala 24 hours haminne 🤭 🤭
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    නවක වධය එළිපිට කරන්න පුළුවන් තත්වෙට වැටිලා තියෙන එකට වැරැද්ද 100% ක් රජයේ.
    හොරෙන් තැනක දෙකක් පොඩ්ඩක් වෙනව නම් ඒකට රජයේ 100% වැරැද්ද කියන්න බැහැ , පෙනී පෙනී වෙලත් දශක ගානක් මුකුත් නොකර ඒකත් උන්ගේ වාසියට use කරනවා . නිසා නවක වධය එළිපිට කරන්න පුළුවන් තත්වෙට වැටිලා තියෙන එකට වැරැද්ද 100% ක් රජයේ.

    තව පිංගුත්තර පරිපාලනයේ ඉන්න පොන්නයෝ support කරන නවක වධයට .

    ලංකාවේ හොඳම විදිහට ප්‍රසිද්ධ schools වලින් ගිහින් සල්ලි තියෙන පොන්නයෝ ඉන්නවා නවක වදය උපරිම level එකට කරන .

    ඇත්තට වැදගත් නෙමේ වැදගත් වගේ act කරන පවුල් ,schools වලින් එන උන් , අනිත් උන් දුර පති වලින් එන උන් වගේ නැතුව කරපු සේරම "දේවල් අඩු නොකර " කියනවා . එහෙම වැදගත් බොරු act එකක් නැති උනුත් ජොබ් එකකට ගිහින් ටික කාලෙකින් , act එක දානවා වැදගත් වගේ .


    අම්ම තාත්ත හොඳ උනත් සත්තු වගේ ළමයි ඉන්නවා , ඒකෙ අනිත් පැත්තත් තියෙනවා .

    මේවා නවතින්නේ නැත්තේ රජයට බලපෑම් නොකරන්නේ ජනතා නියෝජිතයෝ හරහා මිනිස්සු ඡන්ද වලින් යවන , ඒවට හේතුව ලංකාවේ විසඳන්න පුළුවන් අනිත් ප්‍රශ්න විසඳන්නේ නැති හේතුවම , රටේ අති බහුතරය මෝඩ මිනිස්සු සේරම ලඝු කරන එක සරලව . ප්‍රශ්න විසඳන්න බලපෑම් කරන්නේ නැහැ රජයට වෙන බයිලා ගහනව පොර වෙන්න .
     

    migaraDe

    Well-known member
  • Sep 28, 2010
    822
    756
    93

    Nawaka wadaya wiwidaakarai. Uni eken uni ekata saha faculty eken faulty ekata wenas.​

    Samahara ewage sinduwak kiyawala athal ekak depuwama wade iwarai. samahara ewage heluwen bima badagawana level 1ta wede yanawa.​

    Common society ekema sub-set ekakne othana inne.​

    Brain wash karala, polical agendas walata align karaganna ekath wenawa.​

    Podi plus side ekakuth thiyanawa, but godakma chora seen tamai.​

     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,866
    1
    58,118
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ලංකාවේ කැම්පස්වල විතරක් නෙවෙයි වෙන රටවල්වලත් තාම රැග් කෙරුවාව තියෙනවා.

    ජෙප්පො රැග් කරනවා කියල මතයක් හදන්න නම් වැස්සකට හරි කැම්පස් ගිය එවුන් විතරක් වෝට් කරන්න පුළුවන් විදිහ පෝල් එකක් දාන්න.

    1706586138014.png
     

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,874
    3,378
    113
    ලන්කාව වගේ පීඩකයෝ පීඩිතයෝ ජීවත් වෙන පන්ති වලට බෙදිලා ජීවත් වෙලා පුරුදු උන් ඉන්න ගොඩක් ආසියාතික රටවල රැග් එක තියනවා. ඕක කරන උන් සමානාත්මතාවය ඇතිකරනව කියල කිව්වට ඇතිකරන සමානාත්මතාවයක් නෑ. සරලවම වෙන්නෙ පීඩනය වැඩි කරලා අසමාන පිරිසකගෙන් බලෙන් පාලනය වෙන්න හුරු වෙන එක.

    පටන් ගන්නෙම සීනියර් ජූනියර් කියන බෙදීමෙන්. ඊලඟට ෆැකල්ටි වලින් බෙදාගන්නවා. ජූනියර් එකෙක්ට සීනියර් එකෙක්ව විවේචනය කරන්න බෑ. තනිව තනි මතයක් නියෝජනය කරන්න බෑ. එහෙම තැනක සමානාත්මතාවයක් නැති වුනත්, මොනයම් හෝ හේතුවක් නිසා තමුන්ට වඩා උසස් පිරිසක් කියල කියාගන්න ( සීනියර් ) උන් ටිකකට වැඳුම් පිදුම් කරන්න, උන්ගෙන් අතවරයට ලන්ක්වෙද්දි "ඒ අය්ය එහෙම කරන්නේ අපේ හොඳටනේ යාළු" කියන වහළුන් පිරිසක් තමයි රැග් එක ඇතුලේ හැදෙන්නේ.

    හැබැයි මේකේ වාසි තියනව කියන උන් කියන්න වගේම ඇත්තටම මේකේ වාසි තියනවා. මේ වාසි අවශ්‍ය වෙන්නේ විශේෂයෙන්ම ලන්කාව වගේ රටක රාජ්‍ය සේවයට බැඳෙද්දී. පරිපාලන විභාග කරලා පරිපාලන ක්ෂේත්‍රයට ඇතුල් වෙනව නම් තවත් වැදගත්. hierarchy එකට ගරුකරගෙන කිසිම විචාරයක් නැතුව ඉහළින් එන ඕනම ඕඩරයක් පිළිපදින්න, ඉහළ නිළධාරින්ගෙන් අඩන්තේට්ටම් වලට ලක්වීමේදී දරාගැණීමේ හැකියාව දියුණු කරගන්න වගේ තැන් වලදි රැග් එක්ස්පීරියන්ස් පාවිච්චි කරන්න පුළුවන්.
     
    • Haha
    Reactions: inranasingha

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    සමාජයෙන් කොන් වෙලා ඉඳලා කැම්පස් ආවම ඒ පීඩනය අලුත් බැච් එක පිටින් යවන අඩුකුලේ ආඩු ආදාය්ම් ලාබී කුහක මානසික ලෙඩ්ඩු අල්ලා මෝල්ගහකට කටු කම්බි ඔතලා රැග් කරන උන්ගේ පුකට ඔබලා වට 4ක් 5ක් කරකවලා ගත්තා නම් ඔය බැච් ෆිට් පොන්ටියොන්ගේ පුකේ අමාරුව නිට්ඨාවටම සනීප වෙනවා. මීක් @Antare 3.4 පොන්නයෝ මීක් මීක් :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: