Finland සීතලයි කියන යාලුවට කනට ගහලා මේක පෙන්නපං

Amew

Well-known member
  • Jan 21, 2023
    2,727
    3,620
    113
    ඕනේ වෙලේක උදව් කරන සෙට් එකක්
    මේක නම් සිරා. මට මුල දවස් වල හෙන අවුල් වගේ. මුන්ගෙන් මොකක් හරි ඇහුවොත් උන්ගේ වැඩත් නවත්තලා උදව් කරන්න එනවා.
     
    • Love
    Reactions: HAneo

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,791
    2,311
    113
    Dry cold is not that hard.But if it is windy he might be not like this.However i know this guy and his wife.Wife's father is a SLPP western province provincial council member and he changed parties few times as well if my memory is correct.So don't think finland is a easy country by looking at this guy.They are well off economically.As i heard Sub continent peeps are using food banks regularly in finland.So it's tough for average people.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama

    ඔව් මටත් මුල කාලේ එහෙමයි.
    මම දනන් හිටියේ නැ බස් ටිකට් එක ගණන් විදිහ. ලංකාවේ කාඩ් එකක්වත් වැඩක් කලේ නැ මම යන කාලේ
    මම ට්‍රෑම් ස්ටේෂන් එකේ හිටි ඩයල් එකකට කිව්වා ඕක. ඌ මාව R කියෝස්කි එකකට එක්ක ගිහින් ටිකට් එකක් අරන් දීලා එක ට්‍රෑම් එකේ පන්ච් කරන විදිහත් පෙන්නලා තමා ඉද ගත්තේ

    if wind yeah you are correct 100%. but in -15 there is low wind almost nothing.
    Finland was economically struggled. but now it's getting well

    ඔන්න ඔය ෆුඩ් බෑන්ක් සින් එක තමා උබලට වැරදුනේ. මේ ෆින්ලන්ඩ් වල ඉස්සර ඉදලා චර්ච් වලින් කෑම ඇතුළු සියලු දේ දෙනවා. එක. ඒ වගේම රෙඩ් ක්‍රොස් එකෙන් කරන කැම්පේන් තියනවා. එක අද ඊයේ පටන් ගත්ත එකක් නෙමේ. එකෙන් කියවෙන්නේ නැ මචන් ෆින්ලන්ඩ් එකොනොමි එක ගැන. එක වැරදි වැටහීමක්. උබ ෂුවර් එකට ෆින්ලන්ඩ් ස්ටුඩන්ට් ගෙන්නන අජන්සි කාරයෙක් ලියපු හැල්ලක් කියවල. උන් දැන් ඕක මාකට් කරලා තමා දඩයමක් හොයාගන්නේ :lol: :lol:
    ------ Post added on Jan 31, 2024 at 3:24 AM
     
    Yeah maybe i read something like that.But i know it's not easy.butever i saw it in some international media as well and i think as international students they should not be using food banks since they already claimed they have enough funds for the duration of stay.My point is every country is struggling in some way in this global economic meltdown.So if you are a middle class person in SL every country you are gonna migrate as a student get ready hard times.i have seen the struggle they are doing here.Specially the ones who did white collar and found employment in blue collar.Yeah there are some fortunate people who found good employment just they landed but not everyone's that lucky.Finland is a good country compared to SL in terms of society and people but let's be honest weather in SL is the best out of two.Grass is not always green for everyone.Specially if you are gonna think it's green taking this guy as a example.Weather is harsh and it's a fact.
     
    ඕකට සිංහලෙන්ම දෙන්නම්කො. මෙහෙට එන ස්ටුඩන්ට් ලා ගොඩක් එන්නේ ලංකාවේ ක්ලාස් එක ඔලුවේ තියාගෙන. උන් කැමති නැ ඕනෙම ජෝබ් එකක් කරන්න. එහෙම බැනේ . ඕනේ රටකට මයිග්රේට් උන කෙනෙක් නම් දනනවා පලවෙනි අව්රුද්ද දෙක සැහෙන කට්ටක් තියෙන්නේ. ඉතින් ගෙවල් ඇතුලට වෙලා බිල්ලෝ වගේ ඉදලා හරියන්නේ නැ එලියට බැහැලා කමියුනිටි එකක් හදාගෙන මිනිස්සු එක්ක එන්ගේජ් උනාම උන්ගෙන් මොකක් හරි ජොබ් එකක් එනවා. මෙහෙ ඕනෙම ජොබ් එකක 1600 ක් ගන්න පුළුවන්. ඒ කියන්නේ හොදම ලිවින් එකක් ෆින්ලන්ඩ් වල.

    ලකී වාසනාව කියන එක ඔලුවෙන් අයින් කරලා මහන්සි වෙන්න ඒ වගේම ස්මාර්ට් වෙන්න බැරි නම් ෆින්ලන්ඩ් නෙමේ ඕනෙම රටක ජිවත් වෙන්න බැ බන්. එකයි තියරි එක.
     
    ඔව් යන හැමෝම ස්මාර්ට් නන් මචන් රැවටෙන මිනිස්සු ඉන්න විදිහක් නෑනේ.දැන් මේ වීඩියෝ එකේ ඉන්න කෙනා කියන්නෙ සීතල සැපයි වගේ දෙයක්නෙ.මන් කියන්නෙ ලන්කාවෙ දේශගුණය finland වලට වඩා හොදයි කියල.අනික UK,Canada,Australia,NZ,Germany වඩා ඉස්සරහට Finland වලට ලන්කාවෙ සහ සබ් කන්ටිනන්ට් එකේ අය එයි.ඒ එන අයට Housing and other public amenities හැදුන් නැත්තන් පොඩ්ඩක් අමාරු වෙයි ජීවිතේ.මගෙ සත දෙක.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මූට ගිනි පුක් ගායද?
    ඔව් ඕකට ටිකක් හරක් ගාය තියනවා :lol:

    ඔව් යන හැමෝම ස්මාර්ට් නන් මචන් රැවටෙන මිනිස්සු ඉන්න විදිහක් නෑනේ.දැන් මේ වීඩියෝ එකේ ඉන්න කෙනා කියන්නෙ සීතල සැපයි වගේ දෙයක්නෙ.මන් කියන්නෙ ලන්කාවෙ දේශගුණය finland වලට වඩා හොදයි කියල.අනික UK,Canada,Australia,NZ,Germany වඩා ඉස්සරහට Finland වලට ලන්කාවෙ සහ සබ් කන්ටිනන්ට් එකේ අය එයි.ඒ එන අයට Housing and other public amenities හැදුන් නැත්තන් පොඩ්ඩක් අමාරු වෙයි ජීවිතේ.මගෙ සත දෙක.
    ලංකාවට වඩා..... මේකයි මට හිතෙන්නේ බන්. මයිනස් යන්නේ මාස 2 යි නේ බන්. ඊට පස්සේ ප්ලස් පැත්තේ තියෙන්නේ. සීතලේ බන් අපිට ජැකට් එකක් හරි ඇදගෙන ඉන්න පුළුවන්. ඒ වගේද දැන් ලංකාවේ තියන රස්නේ. මේකෙම ත්‍රෙඩ් කියක් වැටෙනවද බන්. එකට විසදුමක් නැනේ. AC කලත් වැඩක් නැනේ බන් +34 වගේ යනකොට.

    අපෝ ඔව් ඔසී අවරුදු 6 ක් හිටි කපල් එකක් අවා. PR අමාරුයි කියල. දන්නේ නැ ඉතින් උන් එහෙ ෆේල් ද කියල. ෆින්ලන්ඩ් තොග පිටින් ගණන් එකම හේතුව මෙහෙ ජනගහනය අඩු වෙන එක. කොහොම හරි ප්ලැන් එකක් නැතුව එන එක හරිම ගොන් කමක් ෆින්ලන්ඩ් වලට. එන හැම එකෙක්ම ස්මාර්ට් නෙමේ තනියෙන් දෙයක් හොයාගන්න පුළුවන් උනා නම් ඇති. අජෙන්සි වලින් එනවා උන් සුරංගනා ලෝක මවලා එන්නේ. මෙහෙ අවාම එහෙම නෙමේ මෙන්ටලි වැටෙනවා. හැකියාවක් නැනේ තනියෙන් දෙයක් කරගන්න එක නිසා ජොබ් එකක් නැතුව ගෙනාපු සල්ලි ඉවර වෙනවා. ඊට පස්සේ ඉතින් කෙලවෙනවා. උන්ගෙන් පොසිටිව් කමෙන්ට් එන්නේ නැ වරද ෆින්ලන්ඩ් වල නෙමේ මචන්
    ------ Post added on Jan 31, 2024 at 4:15 AM
     
    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,791
    2,311
    113
    Out of the context.
    ඔව් ඕකට ටිකක් හරක් ගාය තියනවා :lol:
    යාලුවගෙන් අහල දාපන්කො පොඩ්ඩක් මොකද හිතෙන්නෙ කියල රට ගැන දැන්. මට ඇත්තටම මුන්ගෙ opinon එක වෙන කෙනෙක්ට කියන විදිහ දැන ගන්න ආසයි.මාමන්ඩිගෙ කෙරුවාව මන් දන්න හන්ද අහන්නෙ.පුලුවන් උනොත් ශේප් එකෙ අහල මේකෙ දාපන්කො.
     
    • Wow
    Reactions: HAneo

    paddypower

    Well-known member
  • Nov 2, 2023
    1,395
    2,067
    113
    ගැනිගෙන් ඩිපෙන්ඩ් දාලා ගිය අනාථයෙක් ද කොහෙද ? එච් ආර් කරපු සොන්නයෙක් .
    අනෙ මන්දා.
    ෆින්ලන්තෙ හොඳ ඇති .
    එත් මේ වගෙ උන් ගැන නම් කතා කරලා වැඩක් නැහැ .
    එහෙන් ගණන් ගන්නෙ නැති උනහම මෙහෙ එවුන්ට වීඩියොස් දාලා හිතෙ අමාරුව යවාගන්න හදනවා .
    සිරාවට. මේ වගේ වුනුත් europe එනවා කියන්නේ සාපයක්. බැරිද දන්නේ නෑ ගොබ්බයෝ europe ගන්නේ නැතුව ඉන්න ක්‍රමයක් හදන්න.
     
    • Like
    Reactions: BruceWayne92

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,620
    113
    Out of the context.

    යාලුවගෙන් අහල දාපන්කො පොඩ්ඩක් මොකද හිතෙන්නෙ කියල රට ගැන දැන්. මට ඇත්තටම මුන්ගෙ opinon එක වෙන කෙනෙක්ට කියන විදිහ දැන ගන්න ආසයි.මාමන්ඩිගෙ කෙරුවාව මන් දන්න හන්ද අහන්නෙ.පුලුවන් උනොත් ශේප් එකෙ අහල මේකෙ දාපන්කො.
    උබ හොරනද ? 🤣🤣
     
    • Haha
    Reactions: HAneo

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,620
    113
    ඔව් ඔව්.දැන් මුකුත් නොවුන ගානට ඉන්නෙ කට්ටිය.😂😂
    දැනුයි මට බුවා කියලා click උනේ. මට හොරන උන් කීප දෙනෙක් කිව්වා අර පොරගේ දුව මෙහෙ කියලා 😂😂
     
    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,791
    2,311
    113
    දැනුයි මට බුවා කියලා click උනේ. මට හොරන උන් කීප දෙනෙක් කිව්වා අර පොරගේ දුව මෙහෙ කියලා 😂😂
    ඒනන් ඉතින් දන්නව ඇතිනෙ කතාව.අනේ මන්ද දුව නන් ඉදියෙ චන්දෙ ඉල්ලනම තමා කෙල වෙන්න කලින්.කොල්ල ගැන නන් මන් ඒම ලොකු විස්තරයක් දන් නෑ.
     
    • Like
    Reactions: Amew

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,091
    113
    මූ බත් කන එකෙක්ද?
    නෑ අයිස් කන එකෙක්

    දාපු එකාද ? 😂

    ගොඩේ ගතිය යන්න කාලේ නම් දැන් දැන් හරි. තාම මොකෝ දන්නේ නෑ තාම?😂
    අඩෝ @nicjosh83 උඹ මූත් එක්ක එදා ඉඳන් ඇරිය්ස් නේද? මොකෝ සීන් එක?
     
    Similar threads