ලංකාවට වඩා..... මේකයි මට හිතෙන්නේ බන්. මයිනස් යන්නේ මාස 2 යි නේ බන්. ඊට පස්සේ ප්ලස් පැත්තේ තියෙන්නේ. සීතලේ බන් අපිට ජැකට් එකක් හරි ඇදගෙන ඉන්න පුළුවන්. ඒ වගේද දැන් ලංකාවේ තියන රස්නේ. මේකෙම ත්‍රෙඩ් කියක් වැටෙනවද බන්. එකට විසදුමක් නැනේ. AC කලත් වැඩක් නැනේ බන් +34 වගේ යනකොට.


ඔහොම නයි අරින්න එපා පකෝ. මාස ගානක් ඉර නෑ. සීතල


ලංකාවේ උන්ට කෝචෝක් දාන්න එපා ඔහොම
අපිත් ඉන්නේ ඔය කියන රටවල් වල. නයි අරිද්දි බලාගෙන
