Finland සීතලයි කියන යාලුවට කනට ගහලා මේක පෙන්නපං

NaiRobi

Well-known member
  • Nov 3, 2018
    11,577
    21,063
    113
    අව්වට වගේම සීතලටත් හම කලු වෙනවා.
    dehydrated skin...brightness adu wenewa....ac eke eka digeta innekotath oka wenewa..kakul ath ehema kalu wenewa

    කලුවෝ රට ගියා කියල සුදු වෙන්නේ නැද්ද එතකොට? :(
     

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    හුගක් වෙලේට ෆිනිෂ් සමාජය හරිම කුලෑටි ෂයි මිනිස්සු. උන් හිනා වෙන්නේ නැ . හැබැයි උන් කැමති අපි එක්ක කතා කරන්න. එකේදී කිසිම වෙලේක උන් මුල ගන්නේ නැ . ඒ ලොකු කම වත් රෙසිසම් වත් නෙමේ. උන්ගේ කුලෑටි ගතිය. අපි කතා කරන්න ගත්තම උන් අතාරින්නෙ නැතුව කතා කරනවා. හැබැයි යාලුවෙක් වෙන්නේ නැ . එකට උන්ගේ සෙට් එක එක්ක සෙට් වෙලා ටික කාලයක් ආශ්‍රය කරන්න ඕනේ. එහෙම සෙට් උනොත් ජිවිත කාලෙටම යාලුවෙක් ඉන්නවා.

    දැන් ලංකාවේ කාලකන්නි ඔය උඩ තියරි දන්නේ නැ. උන් ඔය සමස්තයටම කියන්නේ රෙසිසම් කියල. එක හරි නැනේ බන්
    ------ Post added on Jan 31, 2024 at 3:01 AM
    meka sira man godak interviews baluwa , sweden finland paare yana ungen ahana ewa, un bus eke seat ekak free thiboth eha patte kawruth hitiyath wadi wen nallu, un echchara shy and introverted kiyala kiyanne, ahana okkoma un answer eka denne ehema, habai un asailu unwa approach karala katha karanna awoth kamathilu, un initiate karan nallu habai. mulu scandinaviawama ehema athi man hithanne. :yes:
     
    • Love
    Reactions: HAneo

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,270
    1
    13,160
    113
    Gotham City
    මූ finland වල HR executive කෙනෙක් කියන්නේ වැඩ්ඩෙක් වෙන්න ඕනේ.
    මාත කලින් හිතුවෙ බොරු ටෝක් කාරයෙක් කියලා
    ඔව් මූ උගෙ වෘතියෙන් වැඩ්ඩෙක් වෙන්න ඇති .
    එත් මෙතන මේ වීඩියො එකෙ නිසක් ගොබ්බ ලයින් එකක් දෙන්නෙ .
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,270
    1
    13,160
    113
    Gotham City
    සිරාවට. මේ වගේ වුනුත් europe එනවා කියන්නේ සාපයක්. බැරිද දන්නේ නෑ ගොබ්බයෝ europe ගන්නේ නැතුව ඉන්න ක්‍රමයක් හදන්න.
    මාත් මිඩ්ල් ඊස්ට් රටවල් දෙකක රැකියාව කරා.
    ඉඳලා හිටලා ප්‍රොෆිල් පික් එක වෙනස් කරා මිසක් ඔහොම වීඩියොප් හද හද දාන්න ගියෙ නැහැ .කාන්තාරෙ මැද්දෙ වැලි උඩ නට නට මෙන්න කටාර් රස්නෙ නැහැ ඩුබායි රස්නෙ නැහැ ලංකාවට වඩා හොඳයි කියලා වීඩියො හද හද නැටුවෙ නැහැ .
     

    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113
    man-jumps-in-pothole-gif.gif
     

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    ඔව් මූ උගෙ වෘතියෙන් වැඩ්ඩෙක් වෙන්න ඇති .
    එත් මෙතන මේ වීඩියො එකෙ නිසක් ගොබ්බ ලයින් එකක් දෙන්නෙ .
    ඔව් මූ වැඩ්ඩෙක් උනාට මුගේ පොඩි අවුල් නහරයක් තියනවා කියලා තේරුනා මූ සමහර FB groups වල දාන comments වලින්.
    ඌ හෙන හිතේ අමාරුවකින් දගලනවා ලන්කාවේ audience එක impress කරන්න 🤣.
    Finland ඉන්නවා කිව්වම හිතන් ඉන්නේ පට්ට හීතලේ රස්සා නැතුව හිගන්නෝ වගේ food bank වලින් කකා ඉන්නවා කියලා.
    ඕක ඉතින් එක එකාට වෙනස්.

    Professional jobs කරන උන්ට අදාලම නෑ. හොදටම හොදයි
    එලියේ ජොබ් කරන උන්ට පොඩි කට්ටක් තියනවා.
    ජොබ් නෑ කිය කිය අඩුම ගානේ finnish වත් ඉගෙන නොගෙන ගෙවල් වලට ජොබ් ගෙනත් දෙනකම් බලන් ඉන්න උන්ට නම් හොදටම අවුල්.
    ලන්කාවේ උන් ඕනේ බක්කක් හිතාගත්තාවේ කියලා ඉන්න එක තමයි හොදම.
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    ෆින්ලන්ඩ් වල ඉන්න සිංහලු තව විස්තර ටිකක් දාන්නකෝ
    english වලින් shaped කරගන්න පුලුවන්ද
    නැත්නම් උන්ගේ බාෂාව ඉගෙනගන්න ඕනද
    tax එහෙම කොහොමද
    ආතක් පාතක් නැති සින්හලුට ගේමක් ගහගන්න පුලුවන්ද ?
     
    • Haha
    Reactions: Voldemort Bro

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    ෆින්ලන්ඩ් වල ඉන්න සිංහලු තව විස්තර ටිකක් දාන්නකෝ
    english වලින් shaped කරගන්න පුලුවන්ද
    නැත්නම් උන්ගේ බාෂාව ඉගෙනගන්න ඕනද
    tax එහෙම කොහොමද
    ආතක් පාතක් නැති සින්හලුට ගේමක් ගහගන්න පුලුවන්ද ?
    90% උන්ට finnish ඉගෙන ගන්න වෙනවා.
    2023 ආපු උන් ජොබ්ස් නැතුව ඉන්නවා ලොකු සෙට් එකක්.
    හැබැයි හොද කැපවීම තියන උන් කොහොම හරි සෙට් කරගන්නවා.
    Software engineering වලට finnish ඕනේ නෑ කිව්වට , experience තියන සෙට් එකක් ඉන්නවා මාස 6 ගිහින් ජොබ් හොයාගන්න බැරි උන.
    Tax වැඩි උනාට පහලම level එකේ ජොබ් එකක් ලැබුනත් ජීවත් වෙන්න ඇති.
    උඩට යද්දී ලොකු ගානක් tax එකට යනවා
     
    • Like
    Reactions: RaZor_911

    Mard

    Well-known member
  • Nov 9, 2023
    1,140
    1,267
    113
    වැල්ලෙ නටල මහන්සිත් ඇතිනෙ....

    බොමුද සීතල වතුර වීදුරුවක්??? 🥛
     
    • Haha
    Reactions: Ulti and HAneo

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,940
    13,855
    113
    126
    Hogwarts
    ඔව් යන හැමෝම ස්මාර්ට් නන් මචන් රැවටෙන මිනිස්සු ඉන්න විදිහක් නෑනේ.දැන් මේ වීඩියෝ එකේ ඉන්න කෙනා කියන්නෙ සීතල සැපයි වගේ දෙයක්නෙ.මන් කියන්නෙ ලන්කාවෙ දේශගුණය finland වලට වඩා හොදයි කියල.අනික UK,Canada,Australia,NZ,Germany වඩා ඉස්සරහට Finland වලට ලන්කාවෙ සහ සබ් කන්ටිනන්ට් එකේ අය එයි.ඒ එන අයට Housing and other public amenities හැදුන් නැත්තන් පොඩ්ඩක් අමාරු වෙයි ජීවිතේ.මගෙ සත දෙක.
    US yanne natte ai bn kattiya? Apiwa wadda ganne nedda ? Yanna amaruda
     

    Similar threads