ඒකනෙ?95 ඉපදිලා ගාල්ලේ හැදිලා වැඳුම් ගෙයි සන්නිය දන්නේ නෑ කිව්වහම පුදුමයි
95 ඉපදිලා ගාල්ලේ හැදිලා වැඳුම් ගෙයි සන්නිය දන්නේ නෑ කිව්වහම පුදුමයි
මේක මානසිකව බලපාන ප්‍රශ්නයක්, දැන් හුගක් තරුණ අම්මලට ඕක එනවා. ඕකට එයාලා ජීවත්වෙන තත්වයත් බලපාලා තියෙනවා.Suffering with postpartum depression ( ප්‍රසුතියෙන් පසු ඇතිවන විශාදය )![]()
ඇත්තටම දැනන් හිටියෙ නෑ.95 ඉපදිලා ගාල්ලේ හැදිලා වැඳුම් ගෙයි සන්නිය දන්නේ නෑ කිව්වහම පුදුමයි
අපේ පැති වල නම් එහෙම දැකලා නෑ. සමහර පැති වල ඇති.ඔය පැත්තේ ගෙවල් වල කළුවර කමරත් තාම තියෙනවා.
හැමෝම හැමදේම දන්නෙ නැහැනෙ. දන්නවා නම් දන්නවා කියලනෙ කියන්නෙ. දන්නෙ නැති දේ දන්නෙ නෑ කියපු එකද ගොන් පාර්ට් එක?Up
Gon part. Pirimi wechcha apith dannawa. Mokkuda mun.
------ Post added on Feb 1, 2024 at 7:28 PM
තෑන්ක්ස් ඩියර්. මේ ත්‍රෙඩ් එකෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා.මේක මානසිකව බලපාන ප්‍රශ්නයක්, දැන් හුගක් තරුණ අම්මලට ඕක එනවා. ඕකට එයාලා ජීවත්වෙන තත්වයත් බලපාලා තියෙනවා.
බබා හම්බවුනාට පස්සේ ළමයා කරදරයක් වගේ පෙන්නේ මෙයාලට.
කිරි දෙන්නේ නැහැ.
ළමයා කොච්චර ඇඩුවත් ගානක් නැහැ වගේ ඉන්නවා.
ළමයත් එක්ක කේන්තියක් එනවා.
සියදිවි හානි කරගන්න හිතෙනවා.
ළමයාව මරන්න තරම් කේන්තියක් එන්න පුළුවන් අවස්ථා තියෙනවා. එත් ඒ තත්වය ටික වෙලාවක් තිබිලා නැති වෙලා යනවා ඒ අම්මා දන්නෙත් නැහැ
දොස්තර කෙනෙක් ලගට අරන් යන්නම වෙනවා අම්මව මෙහෙම තත්වයන් වල. ප්‍රතිකාර වලින් සුව වෙනවා.දැන් හුගක් වෙලාවට තාත්තාව දැනුවත් කරනවා අවධානයෙන් ඉන්න කියලා. නැත්නම් ප්‍රශ්නේ හරියට තේරුම් ගන්නේ නැති නිසා.
ඒ වගේ අයට සැහෙන්න ආදරය අවශ්‍ය වෙනවා. බොහොම පරිස්සමින් බලාගන්නේ. අනුකම්පාවට වඩා ආදරය තමා වැදගත්

වැදූ ගේ සන්නිය .තොපි කෙල්ලෝ වෙලා මේවා දන්නේ නැද්ද?Suffering with postpartum depression ( ප්‍රසුතියෙන් පසු ඇතිවන විශාදය )![]()
හැමෝම හැමදේම දන්නෙ නැහැනෙ. දන්නවා නම් දන්නවා කියලනෙ කියන්නෙ. දන්නෙ නැති දේ දන්නෙ නෑ කියපු එකද ගොන් පාර්ට් එක?