uda post eka kiyawapan gobbayek nowi..ඔය උත්ත හෙන සොලො එක හදපං, තොද ඔක හදන්නෙ
Mage SLT eke WiFi ekata load Wen ne white screen thiyenawa. Mobile data dapuwama load wenawa. Kalin hnb app eke Oka thibila unge update ekakta pase Oka hari giya. Ipay ungeth ehema thibila Dan fix.uda post eka kiyawapan gobbayek nowi..
same. Android 11mata update eka pennanne nahane. 16.5.1 thiyenne.
android 8.1
ඇයි ඇප් එක ලෝඩ් වෙනකන් තේකක් හදන් එන්න යනවද උබත්...උඹල නම් ඔය app එක හදන්නේ! මට කියන්න වචන නැහැ බන්! සිරාවටම!

මේකයි ඩයලොග් ඇප් එක...... එක්කො ඕනි නෑHi Guys,
New App update released. Please update your app and share the feedback.
App Version - 17.0.0.170001
උඹලනං ඕක හදන්නෙ මේ ටික පොඩ්ඩක් හිතට ගනියව්Hi Guys,
New App update released. Please update your app and share the feedback.
App Version - 17.0.0.170001
අනේ දන්න රෙද්දක් කියපං බං. උබල වගේ උන් නිසා තමා මේ රටට කෙලවෙලා තියෙන්නේ. හරියට දෙයක් දන්නේ නැ. දන්නවා වගේ පච කියනවා. සෙන්ට්‍රල් බෑන්ක් රූල් එකක් නිසා තමා යකෝ ඔය developer ඔප්ෂන් සින් එක කරන්න ඕන. මම NTB ඇප් එකක වැඩ කලා. අපිටත් ඕකම කරන්න උනා.Dialog unta security hada ganna bari nisa app eka open karanna phone eke developer options off karanna force karanawa..
banking apps pawa developer options on eke hondata wada karanawa.. Dialog witharak wada naha..![]()