16 hour ෆාස්ටින් කාලයක් කරපු උන් කියපන් ප්‍රතිඵල කොහොමද කියල. Weight loss ම නෙමේ අනිත් දැකපු benefits.
ජිම් යන ගමන් muscles build කරන ගමන් දිගටම fasting කරපු අය ඉන්නවද?
ජිම් යන ගමන් muscles build කරන ගමන් දිගටම fasting කරපු අය ඉන්නවද?
Fuck I’d kill myself if I had to do that16 hour ෆාස්ටින්
මගේ බඩ අඩු උන එකම විදිය 16/816 hour ෆාස්ටින් කාලයක් කරපු උන් කියපන් ප්‍රතිඵල කොහොමද කියල. Weight loss ම නෙමේ අනිත් දැකපු benefits.
ජිම් යන ගමන් muscles build කරන ගමන් දිගටම fasting කරපු අය ඉන්නවද?
It's not as hard as you imagine. You eat at 6 PM and then at 10 AM. Not a big deal.Fuck I’d kill myself if I had to do that![]()
Felt this.agata mara nidahask danenawa.
patta.
Fasting එකකින් ගැස්ට්‍රයිටිස් එන්න හේතුවක් නෑනෙ මචන්.Gastritis heduna.. gedetta kadan penala awelawe bonna katha karana yaaluwo innawanam karanna epa
16 hour ෆාස්ටින් කාලයක් කරපු උන් කියපන් ප්‍රතිඵල කොහොමද කියල. Weight loss ම නෙමේ අනිත් දැකපු benefits.
ජිම් යන ගමන් muscles build කරන ගමන් දිගටම fasting කරපු අය ඉන්නවද?
paya 8 athule bada palenna ona deyak kanawada nattan ekatath meal plan ekak thiyenawadaමගේ බඩ අඩු උන එකම විදිය 16/8
මූන බහින එක ලෙඩ ලුක් කියල හිතුවට බන් ඒක තමයි හරි ලුක් එක. කෙල්ලො එහෙම කැමතියි. Jawline එහෙම පෙනෙද්දි.මූන බැහැල හෙන ලෙඩ ලුක් එකක් ආවනේ බං. පස්සේ මම නැවැත්තුවා වැඩේ.
paya 8 athule bada palenna ona deyak kanawada nattan ekatath meal plan ekak thiyenawada
මසල් මාස් එක අඩු වෙනවනන් අනිවාර්‍යෙන්ම ඒක නවත්තගන්න ඕනෙ.ගැස්ට්‍රයිටිස් නැතිවුනා
ඇඟ බැස්ස
ෆෝකස් කරන්න පුළුවන් ගතිය වැඩි වුනා.
කෑම වල රස වැඩි වුනා
හම ක්ලියර් උනා
ඇග රිලැක්ස් උනා.
දැන් නම් ෆාස්ටින් ටයිම් එකේදි බඩගිනි එන්නෙම නෑ
මම හැබැයි විස්වාස කරන දෙයක් තමා ෆාස්ටින් එක්ක මසල් මාස් එකත් අඩුවෙන්න පුළුවන්. එහෙම උනොත් එන්න එන්න කැලරි ඩෙෆසිට් එකක් තියාගන්න වෙනව බර ස්ටේබල් තියාගන්න හෝ අඩු කරන්න. ඒක නිසා පොඩ්ඩක් රෙසිස්ටන්ට් ට්‍රේනින් ටිකකුත් කරන්න ඕන මසල්ස් හැදෙන්න. මම ටිකක් විතර paleo පැත්තට ඩයට් එකක් තමා ගන්නෙ.
දිගටම ඇඟ ගානට තියාගන්න නම් අනිවාර්යයෙන්ම මසල් මාස් එක හදාගන්න ඕන. නැත්නම් ටිකක් කාපු ගමන් හිටියට වඩා තඩි වෙනව.මසල් මාස් එක අඩු වෙනවනන් අනිවාර්‍යෙන්ම ඒක නවත්තගන්න ඕනෙ.