Intermittent Fasting අත්දැකීම්

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,122
    22,556
    113
    16 hour ෆාස්ටින් කාලයක් කරපු උන් කියපන් ප්‍රතිඵල කොහොමද කියල. Weight loss ම නෙමේ අනිත් දැකපු benefits.

    ජිම් යන ගමන් muscles build කරන ගමන් දිගටම fasting කරපු අය ඉන්නවද?
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,620
    113
    16 hour ෆාස්ටින් කාලයක් කරපු උන් කියපන් ප්‍රතිඵල කොහොමද කියල. Weight loss ම නෙමේ අනිත් දැකපු benefits.

    ජිම් යන ගමන් muscles build කරන ගමන් දිගටම fasting කරපු අය ඉන්නවද?
    මගේ බඩ අඩු උන එකම විදිය 16/8
     
    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,376
    30,273
    113
    අපායෙ දොරකඩ
    16 hour ෆාස්ටින් කාලයක් කරපු උන් කියපන් ප්‍රතිඵල කොහොමද කියල. Weight loss ම නෙමේ අනිත් දැකපු benefits.

    ජිම් යන ගමන් muscles build කරන ගමන් දිගටම fasting කරපු අය ඉන්නවද?

    mama 3 weeks kara. wenasak therune na. 3 weeks walata wada wadiya karanna one athi hoda results ganna.
     
    • Love
    Reactions: olu bakka

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,122
    22,556
    113
    මූන බැහැල හෙන ලෙඩ ලුක් එකක් ආවනේ බං. පස්සේ මම නැවැත්තුවා වැඩේ.
    මූන බහින එක ලෙඩ ලුක් කියල හිතුවට බන් ඒක තමයි හරි ලුක් එක. කෙල්ලො එහෙම කැමතියි. Jawline එහෙම පෙනෙද්දි.
     
    Sen-lu

    Well-known member
  • ගැස්ට්‍රයිටිස් නැතිවුනා
    ඇඟ බැස්ස
    ෆෝකස් කරන්න පුළුවන් ගතිය වැඩි වුනා.
    කෑම වල රස වැඩි වුනා
    හම ක්ලියර් උනා
    ඇග රිලැක්ස් උනා.
    දැන් නම් ෆාස්ටින් ටයිම් එකේදි බඩගිනි එන්නෙම නෑ

    මම හැබැයි විස්වාස කරන දෙයක් තමා ෆාස්ටින් එක්ක මසල් මාස් එකත් අඩුවෙන්න පුළුවන්. එහෙම උනොත් එන්න එන්න කැලරි ඩෙෆසිට් එකක් තියාගන්න වෙනව බර ස්ටේබල් තියාගන්න හෝ අඩු කරන්න. ඒක නිසා පොඩ්ඩක් රෙසිස්ටන්ට් ට්‍රේනින් ටිකකුත් කරන්න ඕන මසල්ස් හැදෙන්න. මම ටිකක් විතර paleo පැත්තට ඩයට් එකක් තමා ගන්නෙ.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,122
    22,556
    113
    ගැස්ට්‍රයිටිස් නැතිවුනා
    ඇඟ බැස්ස
    ෆෝකස් කරන්න පුළුවන් ගතිය වැඩි වුනා.
    කෑම වල රස වැඩි වුනා
    හම ක්ලියර් උනා
    ඇග රිලැක්ස් උනා.
    දැන් නම් ෆාස්ටින් ටයිම් එකේදි බඩගිනි එන්නෙම නෑ

    මම හැබැයි විස්වාස කරන දෙයක් තමා ෆාස්ටින් එක්ක මසල් මාස් එකත් අඩුවෙන්න පුළුවන්. එහෙම උනොත් එන්න එන්න කැලරි ඩෙෆසිට් එකක් තියාගන්න වෙනව බර ස්ටේබල් තියාගන්න හෝ අඩු කරන්න. ඒක නිසා පොඩ්ඩක් රෙසිස්ටන්ට් ට්‍රේනින් ටිකකුත් කරන්න ඕන මසල්ස් හැදෙන්න. මම ටිකක් විතර paleo පැත්තට ඩයට් එකක් තමා ගන්නෙ.
    මසල් මාස් එක අඩු වෙනවනන් අනිවාර්‍යෙන්ම ඒක නවත්තගන්න ඕනෙ.
     
    • Like
    Reactions: Sen-lu

    Sen-lu

    Well-known member
  • මසල් මාස් එක අඩු වෙනවනන් අනිවාර්‍යෙන්ම ඒක නවත්තගන්න ඕනෙ.
    දිගටම ඇඟ ගානට තියාගන්න නම් අනිවාර්යයෙන්ම මසල් මාස් එක හදාගන්න ඕන. නැත්නම් ටිකක් කාපු ගමන් හිටියට වඩා තඩි වෙනව.
     
    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,028
    4,815
    113
    මාසයක් කරා. Weight කරන ගමන්. මසල්ස් වලට fuck උනා. ඇග අඩු උනා. පොඩි රිලැක්ස් ගතියක් තියෙනව.

    මම දවසට වේල් 5/6ක් කනව WFH නිසා. හැබැයි 16hr fasting කරන්න බෑ කියන අයට ඕක ටික දවසක් කරනකොට ගානක් නැතුව යනව.

    ආයෙ කරන්නෙ නෑ weight කරන නිසා.