I HAVE ARRIVED IN SRI LANKA - GARBAGE, MISERABILITY, INSENSINESS, what's wrong? They come to WORK in ROMANIA!

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    4,872
    8,448
    113
    මෙන්න බලපන් රෝමෙනියන් කාරයෝ ලංකාවට ඇවිල්ල කියන කතා.

    "It is still an Indian world"

    "A small part of India"

    ඉන්දියාවේ පින්තුරයක් තම්බ්නෙල් එකට දාලා.

    සෑහෙන මහන්සි වෙලා ලංකාවේ කුණු ටිකක් හොයාගන්න.

    මේ රටේ සෑහෙන උන් නං පට්ට ඉන්ෆීරියරිටි කොම්ප්ලේක්ස් එකක ඉන්නේ. යුරෝපේ උන් මුන්ව ගණන් ගන්නේ නැහැ. ඉතින් උන් වෙන රටවලට ගිහින් පොඩි හරි අඩුපාඩු හොයලා, නැති අඩුපාඩු හොයලා (ඉන්දියන් පින්තූර ලංකාවේ වීඩියෝ වල දාලා) පොර වෙන්න හදනවා.

    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,078
    74,246

    Suddanta banala wadak tiyenawa ban. Lankawe hingana loss ponnayo yanthan rata gihin ehe kanna bonna natuwa hitiyath lankaawa nondi karala post/video/comment danne.
     
    • Like
    Reactions: dfgrendezvous

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,448
    113
    Suddanta banala wadak tiyenawa ban. Lankawe hingana loss ponnayo yanthan rata gihin ehe kanna bonna natuwa hitiyath lankaawa nondi karala post/video/comment danne.

    Ekanan aththa ban.

    Habai mama balala thiyenawa Romanian un lankawe vlog karanakota pattama negative image ekak thamai denne.

    Wena western un mehema negative ewa karanawa sapekshawa adui.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,078
    74,246
    113
    Ekanan aththa ban.

    Habai mama balala thiyenawa Romanian un lankawe vlog karanakota pattama negative image ekak thamai denne.

    Wena western un mehema negative ewa karanawa sapekshawa adui.
    Asian countries pahath karala vlog karana godak un innawa ban. Godak ratawal patta racist. Specially Indian/thambi un gihin goo karala tiyena nisa.